Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 5
9 5 votes
Jan. 15, 2024India143 Min.
Naa Saami Ranga (2024) | “කෝපයෙන් රත් වූ ලේ”

මේ ෆිලුම තියෙටර් රිලීස් උනේ 2024 ජනවාරි 14 වෙනිදා.. එතකොට මේක අයත් වෙන්නෙ Action/Costume Drama කියන කැටගරියට.. මේක අධ්‍යක්ෂණය කරන්නෙ සහ තිර රචනයත් Vijay Binni කියන අධ්‍යක්ෂකතුමා විසින්..

Naa Saami Ranga (2024) - IMDb

ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ තෙලිගු ෆිල්ම්ස් බලන අය කවුරුත් දන්න කියන Nagarjuna කියන තෙලිගු සුපිරි තරුව.. ඒවගේම ප්‍රධාන නිළිය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Ashika Ranganath කියන නිළිය විසින්…මේක හිතපු තරම් හිට් එකක් කරගන්න නම් බැරි උනා.. සාමාන්‍ය තෙලිගු ස්ටයිල් ෆිලුමක් කියල තමයි කියන්න වෙන්නෙ.. ටිකක් පරණ කාලෙ සිද්දියක් විදිහට තමයි පෙන්නන්නෙ..ඒ වගේම තෙලිගු සිනමාවේ අපි ආදරේ කරන ගොඩක් නළු නිළියො මේකට රංගනයෙන් දායක වෙලා තිබුනා.. ඒ අයගෙ නම් පහලින් දාන්නම්..

Naa Saami Ranga 9 days Worldwide Collections - Average

Nagarjuna as Kishtayya
Ashika Ranganath as Varamahalakshmi “Varalu”, Kishtayya’s girlfriend
Allari Naresh as Anji, Kishtayya’s younger brother
Mirnaa Menon as Manga, Anji’s wife
Raj Tarun as Bhaskar, Kishtayya’s friend
Rukshar Dhillon as Kumari, Bhaskar’s love interest
Nassar as Peddayya
Shabeer Kallarakkal as Dasu, Peddayya’s son
Ravi Varma as Lakshmipathi
Rao Ramesh as Varadaraju
Madhusudan Rao as Veerabhadrudu

ඇත්තටම විස්තරේ නම් කියන්න තරම් මහා ලොකුවට නෑ.. ගමක සිද්දියක් තියෙන්නෙ.. කිෂ්ටයියා කියන තරුණ පොඩි කොල්ලා, ගමේ ප්‍රධානියවයි එයාගෙ දාස් කියන පුතාවයි ගැටුමකදි බේරගන්නව.. කිෂ්ටයියා ඉන්නෙ අන්ජි කියන එයාගෙම නොවෙන සහෝදරය එක්ක..කිෂ්ටයියගෙ අම්මත් මැරුණට පස්සෙ මේ ගමේ ප්‍රධානිය මේ අන්ජිවයි කිෂ්ටයියවයි බලාකියාගන්නව.. හැබැයි මේ ප්‍රධානියගෙ පුතාල නම් මේකට කැමති වෙන්නෙ නෑ.. ඒත් අන්ජි වගේම කිෂ්ටයියත් මේ ප්‍රධානියගෙ පවුල වෙනුවෙන් පණ උනත් දෙන්න සූදානම්..ඔහොම කාලයක් ගියාම ආදර සම්බන්ධයක් වගේම කිෂ්ටයියා එක්ක තියෙන කේන්තිය නිසා දාස් කියන පුද්ගලයා කිෂ්‍ටයියා සහ අන්ජි එක්ක ඇතිකරගන්න ගැටුම තමයි ෆිලුම පුරාවටම තියෙන්නෙ..

මේ ටයිප් ෆිල්ම් බලන අයට නම් ෆිලුම සෙට්.! ඔයාලම බලන්නකො එහෙනම් කිෂ්ටයියගෙ කේන්තිය කොහොමද කියලා..

Subtiltes By

ශාන් සසංග (ශානා)
(Cinerulk)
IMDb Rating 4.6 672 votes
Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Vijay Binni
Director

Cast

Similar titles

The Hitman’s Bodyguard (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Malik (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Name Is Shruthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangster (2006) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Ik Sandhu Hunda Si (2020) With Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Eight Hundred (2020) Sinhala Subtitles
The Lord of the Rings: The Two Towers (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Billa (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Velaikkaran (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Maze Runner (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Marjaavaan (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published