Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2001 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Naan Kadavul Illai (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Naan Kadavul Illai (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.4 9 9 votes
Feb. 03, 2023India138 Min.

Naan Kadavul Illai (2023) | “මම දෙවියන් නෙවෙයි”

මේක රිලීස් උනේ මේ අවුරුද්දේ මාර්තු 3 වෙනිද.. මේක අයත් වෙන්නෙ Crime/Thriller/Action කියන Category එකට.. හැබැයි මේක බලලා ඉවර වෙලා, මේ අවුරුද්දේමද කියලා නම් අහන්න එපා ඇ පොඩ්ඩක් පරණ පාටයි වගේ

Cast
Samuthirakani as Senthooran
Sakshi Agarwal as Leena
Saravanan as Veerappan
S. A. Chandrasekhar
Ineya
Yuvan Mayilsamy

කොහොම හරි ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Samuthirakani
එයා ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ… ඕන චරිතයක් කිසිම ගින්නක් නැතුව බාරගෙන කරන නළුවෙක්.. කොහොම හරි මං නම් පොරව දකින්න ආස “තාත්තා” ගෙ චරිතයෙන්…2023 ආපු ශිවකාර්තියන්ගෙ Don ෆිලුම බැලුව නම් අන්තිමට මෙයා මුළු ඕඩියන්ස් එකම අඩවපු හැටි දකින්න ඇති 🥺❤ ඒ තරම් ලස්සනයි ඇක්ටින් ❤ හැබැයි ඔහොම ඇවිල්ල මේ ෆිලුමේ නම් එයාගේ වැඩ කොච්චර දුර‍ට සාර්ථකද කියලා නම් මට හිතාගන්න බෑ.. මේකෙදි පොඩ්ඩක් වැඩේ ඩාන් ඩූන් වෙලාද මන්දා.. ඒක ඔයාලම බලල තීරණය කරන්නකෝ..

මේකෙ විලන් ගැන කියනවා නම් Saravanan කියන නළුවා රංගනයෙන් දායක වෙන්නෙ.. පොර ගොඩක් දරුණු මිනීමරුවෙක් කියලා අපිට පැහැදිලි කරන්න ඩිරෙක්ටර් මාරම ගේමක් දීලා තිබුනා. වෙලාවකට හිතුනා ෆිල්ම් එකේ විලන්ට අනවශ්‍ය විදිහට පුම්බන්න හදල වැඩිදෝ මන්දා කියලා…

ගොඩක් පල්ලෙහා තිබ්බ මලයාලම් සිනමාව උඩට ඇවිල්ල දැන් තියෙන තැනයි ,
තැනකට ඇවිල්ල මේ ලොකු ලොකු වැඩ කරන උඩින්ම තියෙන දමිළ සිනමාවයි දෙක දිහා බලනකොට මේ ෆිලුම මොකක්ද කියලත් හිතුනා අප්පා.. කොහොම හරි හැමදේම තියෙන්නේ ඩිරෙක්ටර්ගෙ අතෙනේ..

දරුණු මිනීමරුවෙක් හිරෙන් නිදහස් වෙලා කරන මිනීමැරුම් මාලාවක් සහ මිනීමරුවව කොටු කරගන්න ලොකු පරිශ්‍රමයක් දරණ පොලිස් නිලධාරියේක්‌ වටා තමයි කතාව යන්නෙ…

මේ වගේ ෆිල්ම්ස් බලන ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මේ ෆිලුමත් බලන්න කියලා එහෙනම්..

Subtiltes By

ශාන් සසංග (ශානා)

(Cinerulk)

IMDb Rating 8.1 42 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

The Desperate Hour (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
D3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weapon (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Green Lantern (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nenjamundu Nermaiyundu Odu Raja (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sikandar Ka Muqaddar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hwayi: A Monster Boy (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deus (2022) Sinhala Subtitles
Joe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Martin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
V (2020) Sinhala Subtitles | Watch Online
Kanakam Moolam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published