Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Nadaaniyan (2025) | “බොළඳ ප්‍රේමය”

 

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මීට දින කිහිපයකට කලින් නෙට්ෆ්ලික්ස් මගින් අන්තර්ජාලයට නිකුත් වුන naadaiyaan කියන 2025 ආව අලුත්ම හින්දි චිත්‍රපටයට..

ඉතින් මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ෆැල්කන් හයි කියන කොලේජ් එකේ පියා කියලා ගැහැණු ළමයෙක් ඉගෙනගන්නවා.. මෙයාට මේ අතරෙ අවශ්‍යතාවයක් ඇතිවෙනවා සමාජයට පෙන්නන්න විතරක් බොරු බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හදාගන්න..

ඉතින් මේකට හේතුව මොකද්ද කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.. මම මීට වඩා කතාව ගැන කියන්න යන්නෙ නෑ මොකද එහෙම උනොත් ඔයාලට ෆිල්ම් එකේ බලන්න දෙයක් ඉතුරුවෙන්නෙ නැති නිසා

ඉතින් එහෙමනම් ඔයාලටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments