
Nalla Samayam IMDB 10න් 6.3ක අගයක් ලබාගෙන තියෙනවා.Nalla Samayam යනු Vishnu Sasi Shakar විසින් අධ්‍යක්ෂණය කරන ලද 2022 මලයාලම් නාට්‍යමය චිත්‍රපටයකි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Unni Mukundan, Saiju Kurup, Indrans සහ Manoj K Jayan රංගනයෙන් දායක වේ. චිත්‍රපටයේ කතාව ලිව්වේ Chitra සමඟින් Omar Lulu විසිනි.චිත්‍රපටිය Kalandoor Entertainments බැනරය යටතේ Kalandoor විසින් නිෂ්පාදනය කර ඇත. Siddharth Shanker Chitra චිත්‍රපටිය සඳහා සංගීතය නිර්මාණය කළේය. මෙහි කැමරාකරණය Sinu Sidharth අතින් සිදු වන අතර සංස්කරණය Rathin Radhakrishnan අතින් සිදුවිය.
චිත්‍රපටය 2022 දෙසැම්බර් 30 වැනිදා සිනමාහල්වල නිකුත් කල සිනමා පටයකි .
සිනමා පටය ගැන කියනවා නම් වචනයේ පරිසමාප්තියෙන්ම හොද සමයමක්ම තමයි , ඉහල මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයකු මුහුණ දෙන්නා වූ සිද්ධියක් ගැන තමයි මෙහි කතා කරනුයේ. මලයාලම් සිනමාවටම ආවේණික වූ කරුණු කාරණා මෙම සිනමා පටයේත් එලෙසින්ම ගැබ් වෙලා තියෙනවා ..ඉතින් මම වැඩි විස්තර ඒ ගැන කියන්නේ නෑ එතකොට කතාවේ නැවුම් බවට හානියක් වෙනවානේ බලන්න බලලාම අත්විදින්න ..