Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Nenu Meeku Baaga Kavalsinavaadini (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nenu Meeku Baaga Kavalsinavaadini (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.6 9 votes
Sep. 16, 2022India130 Min.
Nenu Meeku Baaga Kavalsinavaadini (2022) | “මට ඔයාවමයි ඕන”

මේක Romance/Comedy යටතට වැටෙන ෆිල්ම් එකක්.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sridhar gade.ෆිල්ම් එක IMDb දර්ශකයේ 5.2/10 අගයක් ද 80% ක ගූගල් පරිශීලක කැමැත්තක් ද ලබාගෙන තියෙනවා .

Nenu Meeku Baaga Kavalsinavaadini – Wikipedia

මේ ෆිල්ම් එකේ cast එක පැත්තට ගියොත්,ප්‍රධාන චරිතය රගපාන්නේ Kiran Abbavaram.මෙයාගේ ෆිල්ම්ස් ගොඩාක් ළග ළගම රිලීස් වුනා.ප්‍රධාන නිළිය විදියට කන්නඩ සිනමාවෙන් තෙලුගු සිනමාවට හදුන්වා දෙන Sanjana Anand සහභාගි වෙලා තියෙනවා.මීට අමතරව Siddharth Menon,Krishna Reddy,Darbha Paaji ඇතුළු රංගන ශිල්පීන් රැසක් සහභාගි වෙලා තියෙනවා.

කතාව පැත්තට ගියොත් , තේජු කියන්නේ ගෙදර හුරතල් විදියට හැදුනු බාලම ගෑනු ළමයා..එයා සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවරියක්.එයා බ්‍රේක් අප් එකක් නිසා මානසික අවපීඩනයට ලක්වෙලා ඉන්නේ..හැමදාම ජොබ් එක ඉවර වෙලා බාර් එකට ගිහින් බීලා තමයි යන්නේ..ඒ වගේම ගෙදර අයගෙන් වෙන් වෙලා තනියම තමයි ජීවත් වෙන්නේ.මෙහෙම බාර් එකට ඇවිත් යන්න හදනකොට තමයි මෙයාට විවේක්ව හම්බුවෙන්නේ..විවේක් කියන්නේ කැබ් ඩ්‍රයිවර් කෙනෙක්.ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.තෙලුගු ආදර කතා වලට ආස කරන අයට හොද ෆිල්ම් එකක්.

Subtiltes By

VDK සත්සර
(Cinerulk)
IMDb Rating 5.9 1,299 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Similar titles

Despicable Me 3 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Next Enti? (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pushpa: The Rise – Part 1 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CODA (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sehari (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naadodigal 2 (2020) With Sinhala Subtitles
Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pranaya Vilasam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rachcha (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little Women (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pelli Choopulu (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published