Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

89 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6 1 vote
Sep. 07, 2018China105 Min.
Next Gen (2018) | රොබෝ කෙනෙක් තමයි.. හැබැයි මනුස්ස හදවතක් තියෙන..!

“මේයි” කියන්නෙ පුංචි කාලෙම එයාගෙ තාත්ත දාල ගියපු කෙනෙක්. ඒ සිදුවීමෙන් පස්සෙ මේයිගෙ අම්මත් පාලුව මකා ගන්න රොබෝල එක්ක තමයි ජීවිතේ වැඩි කාලයක් ගත කළේ.. ඉතිං මේයි ටිකක් ලොකු මහත් වෙනකොට මේයි ලඟ ඉන්න එකම හිතවතා “මොමෝ” කියන බලු පැටිය විතරයි. දවසක් මේයි අම්ම එක්ක යනව IQ රොබටික් කියල ලොකු රොබෝල හදන ස්ථානයකට. එතනදි තමයි මේයිගෙ ජීවිතේ හැරවුම් ලක්ෂය සනිටුහන් වෙන්නෙ. ඒ යම් සිදුවීමකින් ඇයට “මෝඩ රොබෝ” හමුවෙන නිසා. ඒ හමුවීම හරි අපූරු හමුවීමක්. බලන්නකො ඒක වෙන විදිය. කොහොමහරි මෝඩ රොබෝ එක්ක මේයි ගිවිසුමක් ගහ ගන්නව. හැබැයි මේ දෙන්නගෙ සංයෝජනය නම් ටිකක් විනාශකාරීයි. කාලෙත් එක්ක ජස්ටින් පින් කියන අර මම මුලින් කිව්ව රොබෝල හදන තැන අයිතිකාරය ලෝකෙට ලොකු විනාශයක් ගෙනල්ල ලෝකය රොබෝ පාලනය යටතට ගන්න උත්සාහ කරනව.. ඒ විතරක් නෙවෙයි ඔහු ඒකට දරුණු සැලසුමක් දියත් කරනව. ඒ සැලසුම මොකද්ද? ඒ සැලසුමට එරෙහිව ඒ ආයතනයේම වැඩ කරපු රොබෝලව නිෂ්පාදනය කරන විද්‍යාඥයෙක් රහස් සැලසුමක් හදල තියෙනව. ඒ සැලසුම මොකද්ද? ඒක ක්‍රියාත්මක කරන්නෙ කොහොමද? හැබැයි මේ හැමදේකම අවසානය ආපහු මුලටම එන්න වෙන සිදුවීමකින් අවසන් වීම තමයි ඇත්තටම කණගාටුවට කරුණ.. ඔය ඔක්කොටම උත්තර මේ අපූරු සිනමා කෘතිය ඇතුළෙ අන්තර්ගතයි.

IMDb හි ප්‍රේක්ෂක මනාප 3500කට ආසන්න ප්‍රමාණයකින් 6.8/10ක ඉහළ ප්‍රතිචාර ලබාගත් Animation, Action, Adventure, Comedy වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටිය විකාශය කලේ අපි හැමෝම බොහොම ආදරේ කරන Netflix ආයතනය. පැය 1 විනාඩි 46ක ධාවන කාලයක් පුරා එක හුස්මට බලල ඉවර කරන්න හිතෙන විදියට මේක නිර්මාණය කරල තියෙනව.

සිංහල උපසිරැසි පරිවර්තනය සහ සැකසුම

උදයංග සම්පත්
(Baiscopelk)
IMDb Rating 6.6 17,961 votes
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

මෙම චිත්‍රපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට බැලීමට අවශ්‍ය නම් පහල ඇති ඔවුන්ගේ පින්තුරය මත click කර ලබා ගන්න.

Director

Joe Ksander
Director

Cast

John Krasinski isProject 77 (voice)
Project 77 (voice)
Charlyne Yi isMai (voice)
Mai (voice)
Jason Sudeikis isJustin Pin / Ares (voice)
Justin Pin / Ares (voice)
Michael Peña isMomo (voice)
Momo (voice)
David Cross isDr. Tanner Rice / Q-Bots (voice)
Dr. Tanner Rice / Q-Bots (voice)
Constance Wu isMolly (voice)
Molly (voice)
Kiana Ledé isGreenwood (voice)
Greenwood (voice)
Anna Akana isAni (voice)
Ani (voice)
Issac Ryan Brown isRic (voice)
Ric (voice)
Reba Buhr isDiagnostic Computer (voice)
Diagnostic Computer (voice)

Similar titles

Rider (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Lorax (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Action (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G.I. Joe: The Rise of Cobra (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kubo and the Two Strings (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Once Upon a Time in China (1991) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Clash of the Titans (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Grinch (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raatchasan (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deadpool 2 (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uthama Puthiran (2010) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Gully Rowdy (2021) With  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published