Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Nice View (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nice View (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9 6 votes
Feb. 01, 2022China106 Min.
Nice View (2022) AKA Qi ji · Ben xiao hai | තම නංගි වෙනුවෙන් ජීවිතය ජයගත් අයියා කෙනෙක්.

අපි ජීවිතයේ කොච්චර නම් දේවල් අමාරුයි කම්මැලියි, මේක හිංදා මට ගොඩ යන්න පුළුවන් වෙයිද කියලා හිතලා අපේ ඉලක්ක කීයක් නම් අතාරින්න ඇත් ද, එහෙමත් නැත්නම් ඒ කාලය වටපිටාව අනුව අතාරින්න ඇත් ද?. එහෙත් අපිට අවශ්‍ය ඕන ම ඉලක්කයක් කඩයිමක් ජයගන්න පුළුවන් නොපසුබස්නා උත්සහය, අසීමිත කැපවීම හා අධිෂ්ඨානය තියෙනවා නම් එම ඉලක්ක සපුරා ගන්නවා කියන එක ඒ හැටි දෙයක් නෙවේ. මේ ෆිල්ම් එක බලනකොට ඔයාලටම තේරෙයි. ඔය කියන ලක්ෂණ තුනෙන් ජීවිතය ජයගන්න රුකුලක් වෙන හැටි බලාගන්න පුළුවන්.

මේ සිනමාපටය ගිය අවුරුද්දේ (2022) පෙබරවාරි මාසෙ පලවෙනිදා තිරගත වුනේ. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කලේ Wen Muye විසින්. නිෂ්පාදනය කලේ Ning Hao විසින්. මේ සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Jackson Yee විසින්. ඔහු නළුවෙක් වගේම දක්ෂ ගායකයෙක්. Tian Yu, Chen Halin, Qi Xi, Gong Lei, Xue Junchong යන නළු නිලියන් සෙසු චරිත රග දක්වනවා. ඒ වගේම imdb අගය 6.7 ක් ද ලබා ගෙන තියෙනවා. මිලියන 38 ක වියදමින් නිෂ්පාදනය කල මෙම සිනමාපටය මිලියන 211 ක ආදායමක් ලබා ගෙන අති සාර්ථක ලෙස තිරගත වුනි.

මං දැන් කතාව සැකවින් කියන්නම්. ජිංග් හාඕ කියන්නේ කියන්නේ ජංගම දුරකථන අලුත් වැඩියා ෂොප් එකක් කරන අවුරුදු 20 ක තරුණයෙක්. මෙයාගෙ නංගිට (ටොංග් ටොංග්) පිළිකාවක් හැදෙනවා. මේ නංගිගෙ දැන් වයස අවුරුදු 6 යි. ඉතිං දොස්තර කියනවා නංගිට අවුරුදු 8 වෙන්න කලිං මේ සැත්කම කරන්න ඕනෙ කියලා. ඉතිං මේ සැත්කමට ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ අතරම තම ජීවිතය ජය ගන්න ඕන කියන දැඩි අධිෂ්ඨානයත් හිතේ තියෙනවා. ඉතිං මේ දෙකම ජයග්‍රහණය කරන්න ජිංග් හාඕ කරන්නෙ මොකක් ද? මේ ඉලක්ක සපුර ගන්න උදව් කරන අය කවුද? මේ සිනමාපටය නැරඹුවොත් ඔයාලට පුළුවන් ජිංග් හාඔ කොහොමද තම ඉලක්ක්ක සපුරා ගන්නේ කියලා.

Subtiltes By

රවිදු හේෂාන්
(Baiscopelk)
IMDb Rating 6.7 805 votes
Nice View (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nice View (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nice View (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nice View (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nice View (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Muye Wen
Director

Cast

Jackson Yee isJing Hao
Jing Hao
Tian Yu isLiang Yongcheng
Liang Yongcheng
Zhang Yu isMa Yue
Ma Yue
Qi Xi isWang Chunmei
Wang Chunmei
Xu Juncong isZhang Chao
Zhang Chao
Yang Xinming isCardiac surgeon
Cardiac surgeon

Similar titles

Pada (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jersey (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hotel Transylvania 2 (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Forgive Us Our Trespasses (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Puss in Boots: The Three Diablos (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Herbie Fully Loaded (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ditto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Five Feet Apart (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sanam Re (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oppees Chollan Varatte (2022) Sinhala Subtitles
The Girl on the Mountain (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published