Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

නිලකාන්ත

සරස්වතිපුරම් කියන ගමේ අධ්‍යාපනය කියන්නේ පූජනීය දෙයක්. ඒ ගමේ ටෙයිලර් කෙනෙක් – නීලකාන්ත, සරල, හදවතින් හොඳ මිනිහෙක්. ඔහුගේ විශ්වාසය “හොඳ කර්මයක් කළාම හොඳ විපාකයක් ලැබෙනවා” කියන එක.
නමුත් ජීවිතය ඔහුට ඉතා අමාරු පාඩමක් උගන්වන්න යනවා. ඔහුට සටන් කරන්න වෙන්නේ තමන්ගේ විරුද්ධයාට නෙවෙයි — තමන්ගේම භාග්‍යයට.
මෙකේ දුකත් තියෙනවා, උණුසුමත් තියෙනවා. ගමේ සරල ජීවිතය, විශ්වාසය, සහ කර්මය ගැන කියන හුඟාක් සත්‍ය සහ නිහතමානී කතාවක්. නිලකාන්ත කියන්නේ සුපිරි පණිවිඩයක් තියෙන ෆිල්ම් එකක්. “කර්මය කියන්නේ දඬුවමක් නෙවෙයි, පාඩමක්.”

Comments