Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads}
  • Player 03 720p [No Ads}
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 8
8.5 12 votes
Jun. 23, 2023United States101 Min.

Nimona (2023) | කවුද ඇත්තටම දුෂ්ටයා…?

Nimona (2023) Sinhala Sub
Nimona (2023) Sinhala Subtitle
Nimona (2023) Sinhala Subtitles

Blue Sky Studios කිව්වාම කවුද නොදන්නේ. 20th Century Fox සමාගමට අයිති උපසමාගමක් වන Blue Sky Studios එයාලගේ පළමු ෆිල්ම් එක වෙච්ච Ice Age චිත්‍රපටියෙන්ම ළමා මෙන්ම වැඩිහිටි හදවත් දිනා ගත්තා කිව්වොත් වරදක් නෑ. ඒකෙන් පස්සේ Robots, Ice Age: The Meltdown, Ice Age: Dawn of the Dinosaurs, Ice Age: Continental Drift, Ice Age: Collision Course, Rio, Rio 2 ආදී ලොව ඉතාම ජනප්‍රිය වුණු චිත්‍රපට ගහන්න මේ සමාගම සමත් වුණු නිසා හැමෝම අතරේ ජනප්‍රියත්වයට පත් වුණා. ඉතින් විමා අයියාගේ ඉල්ලීම මත අද මේ උපසිරසි අරගෙන එන්නේ එයාලගේ අන්තිම චිත්‍රපටිය වන Nimona නමින් 2023 ජුනි 30 වෙනිදා නිකුත් වුණු චිත්‍රපටියටයි.

කලිනුත් කිව්වා වගේ මේක තමයි Blue Sky Studios සමාගමේ අවසාන චිත්‍රපටිය. ඒ කොහොමද කියන එක ටිකක් සංකීර්ණ කතාවක්. Disney සමාගම විසින් 2019 අවුරුද්දෙදී 20th Century Fox සමාගම මිලදී ගත්ත බව දන්නවා ඇති නේ. ඉතින් ඒත් එක්කම Blue Sky Studios සමාගමත් Disney එකටම අයිති වුණා. මේ අවුරුද්දේම (2019) Blue Sky ලගේ title card එක තියෙන අවසාන ෆිල්ම් එක වන Spies in Disguise කියන චිත්‍රපටිය Disney සමාගම හරහා රිලීස් වුණා. ඉතින් මේ Nimona කියන්නේ 2015 අවුරුද්දේ ඉඳන් Blue Sky සමාගම තුළ නිෂ්පාදනය වෙමින් තිබුණ චිත්‍රපටියක්. Release delays කීපයකට පස්සේ මෙයාලා කියලා තිබුණේ ෆිල්ම් එක 2022 දී රිලීස් වෙන බවයි. කොහොම නමුත් Disney විසින් 2021 පෙබරවාරි 09 වෙනිදා Blue Sky සමාගම වහලා දැම්මයින් පස්සේ Nimona චිත්‍රපටියත් අවලංගු කරනු ලැබුවා. මේ වෙනකොට Nimona 70%ක් සම්පූර්ණ කරලයි තිබුණේ. ඉතින් Annapurna Pictures නම් ආයතනයක් මේක අරගෙන DNEG Animation හරහා animation සම්පූර්ණ කරලා 2023 දී Netflix හරහා නිකුත් කරනු ලැබුවා.

කතාව උපුටාගෙන තියෙන්නේ ND Stevenson විසින් ලියන ලද Nimona නම් graphic novel එකෙන්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nick Bruno සහ Troy Quane විසින්. චරිතවලට හඬකවන්න Chloë Grace (නිමෝනා), Riz Ahmed (බැලිස්ටර් බෝල්ඩ්හාර්ට්), Eugene Lee Yang (ඇම්බ්‍රෝසියස් ගෝල්ඩෙන්ලොයින්) ආදී බොහොමයක් දායක වෙනවා. චිත්‍රපටිය මේ වෙනකොට 7.7 ක IMDb අහයක් සහ Rotten Tomatoes දර්ශකයේ 92%ක අගයක් අරගෙන තියෙනවා.

කතාව ගැනත් පොඩ්ඩක් කියනවා නම් මේක සිද්ධ වෙන්නේ මධ්‍යකාලීන යුගය සහ අනාගත තාක්ෂණය මුසු වෙලා තියෙන රාජධානියක. මෙයාලා රාජධානිය වටේ විශාල තාප්පයක් ඉදි කරලා නයිට්වරු පරම්පරාවක් පවත්වාගෙන යනවා එයාලට එන රාක්ෂ ප්‍රහාරවලින් මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න. බැලිස්ටර් බෝල්ඩ්හාර්ට් මේ අතරේදී නයිට්වරයෙක් ලෙස පත් වෙනවා. මෙයා විශේෂ වෙන්නේ නයිට්වරු පරම්පරාවෙන් පැවත එන්නේ නැති, සාමාන්‍ය මිනිස්සු අතරේ ඉපදිලා මහන්සියෙන් වැඩ කරලා නයිට්වරයෙක් බවට පත් වෙන පළවෙනි නයිට්වරයා මෙයා වෙන නිසයි. මෙයාට නයිට් පදවිය ලබා දෙන දවසේ, මෙයාට ලබා දෙන කඩුවෙන් එන කිරණයකින් රැජිනව මරණයට පත් කරනවා. ඉතින් මුළු රාජධානියම මෙයාගේ පස්සෙන් පන්නනවා. මේ අතරේ එයා වගේ දුෂ්ටයෙකුගේ sidekick එක වෙන්න කැමැත්තෙන් ඉන්න, රූප මාරු කරන්න පුළුවන් නිමෝනා කියලා (රාක්ෂ) ගෑනු ළමයෙක් මෙයාව හම්බවෙන්න එනවා. ඉතින් ඉතුරු ටික ඔයාලා බලලම හොයාගන්නකෝ.

Subtiltes By

සනුප රන්මෙත්

(Baiscopelk)

IMDb Rating 7.7 5,887 votes
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Troy Quane
Director

Cast

Chloë Grace Moretz isNimona (voice)
Nimona (voice)
Riz Ahmed isBallister Boldheart (voice)
Ballister Boldheart (voice)
Eugene Lee Yang isAmbrosius Goldenloin (voice)
Ambrosius Goldenloin (voice)
Frances Conroy isThe Director (voice)
The Director (voice)
Lorraine Toussaint isQueen Valerin (voice)
Queen Valerin (voice)
Beck Bennett isSir Thoddeus Sureblade (voice)
Sir Thoddeus Sureblade (voice)
RuPaul isNate Knight (voice)
Nate Knight (voice)
Indya Moore isAlamzapam Davis (voice)
Alamzapam Davis (voice)
Julio Torres isDiego the Squire (voice)
Diego the Squire (voice)
Sarah Sherman isCoriander Cadaverish (voice)
Coriander Cadaverish (voice)

Similar titles

Saaho (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Useless Humans (2020) Sinhala Subtitles
Indiana Jones and the Last Crusade (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Gotham by Gaslight (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maze Runner: The Scorch Trials (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Superman vs The Elite (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mission Raniganj (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin Part I: Origins (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ko (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
X-Men Origins: Wolverine (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Nishitha July 5, 2023 Reply

    My fault ( culpa Mia ) ona

  • Lahiru July 6, 2023 Reply

    My 🌸🖤

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published