
ඈත පලාතක හොටෙල් එකක් තියෙනවා..ඉතින් මේකේ වැඩ කරන්න ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ඉන්නවා..ඉතින් මේ ගෑණු කෙනා මේ හොටෙල් එකේ කරන්නේ මොන වවගේ වැඩක්ද කියලා ඔයාලම බලන්නකෝ…ඉතින් දවසක් මේ හොටෙල් එකට ජෝඩුවක් එනවා..එතනින් පස්සේ තමයි හොදම ටික පටන් ගන්නේ..ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැන ගන්න නම් හැමෝම ෆිල්ම් එක බලන්න…..