Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
No Tears for the Dead (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

No Tears for the Dead (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 2 votes
Jun. 04, 2014South Korea117 Min.
No Tears for the Dead (2014) | එපා කඳුලැල් සලා…

014 වර්ෂයේ නිකුත් උන මේ චිත්‍රපටිය ක්‍රියාදාම / නාට්‍යය ගණයට ඇතුළත් වෙනවා. ඒ වගේම 6.7/10 ක IMDb අගයකුත් 43% ක කුණු තක්කාලි අගයකුත් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 56ක් පුරාවට දිව යනවා.

කතාව ගැනත් කියනවනම් ජින්-ගෝන් කියන්නෙ කුලී ඝාතකයෙක්. ජීවත් වෙන්නෙ ඇමරිකාවේ. එක දවසක් මෙයාට වැඩක් පැවරෙනවා අපරාධමය ගනුදෙනුවක් වෙන ස්ථානයකට ගිහින් ඒ ගනුදෙනුවට සම්බන්ධ සියලුම දෙනා ඝාතනය කරන්න. ඉතිං මෙයා මේ අපරාධමය ගනුදෙනුව වෙන තැනට ගිහින් එතන ඉන්න හැමෝවම ඝාතනය කරනවා. එතනදි අත්වැරදීමකින් ගෝන් ගෙ වෙඩි පාරකට ලක් වෙලා පුංචි දැරියක් මිය යනවා. ඇගේ නම යූමි.

ඒ සිද්ධියෙන් පට්ට අවුල් වෙන ගෝන් ඝාතන වැඩ අත් ඇරලා මත්පැන් වලට ඇබ්බැහි වෙලා තමන් විහින්ම කාළකණ්නි වෙලා ජීවත් වෙනවා. ඒත් මෙයාගෙ ලොක්කා මෙයාට එහෙම ජීවත් වෙන්න දෙන්නෙ නෑ. අර අපරාධමය ගනුදෙනුව සිදු කරන්න මුල් උන පුද්ගලයා නිසා ගෝන් ගෙ ලොක්කට ඩොලර් මිලියන 100ක් අහිමි වෙලා. ඒ මිලියන 100ට උන දේ ගැන හරියටම හොයාගන්න තුන් දෙනෙක්ව මරලා දාන්න කියලා ගෝන් ට ලොක්කා නියෝගයක් දෙනවා. මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි අර මිය ගිය දැරිය, යූමි ගෙ අම්මා. එයා ඉන්නෙ කොරියාවේ. ඉතිං අර දැරියගෙ අම්මව හොයාගෙන ගෝන් ට කොරියාවට යන්න වෙනවා.

ඉතිං යාළුවනේ.. කතාව ගැන මීට වඩා කියන්නෙ නෑ. ගෝන් අතින් අර දැරිය, යූමි මිය යන්නෙ කොහොමද? ඒ අපරාධමය ගනුදෙනුව වෙන තැන යූමි ඉන්නෙ ඇයි? යූමි ගෙ අම්මව මරන්න කියලා ගෝන් ට නියෝග ලැබෙන්නෙ ඇයි? ගෝන් ට අර ඩොලර් මිලියන 100 ට උන දේ හොයාගන්න පුළුවන් වේවිද? උපතින්ම කොරියානුවෙක් උන ගෝන් ඇයි ඇමරිකාවේ ජීවත් වෙන්නේ? අන්තිමේදි ගෝන් අර දැරියගෙ අම්මවත් මරලා දාවිද කියලා කතාව බලලම දැනගන්න.

Subtiltes By

දිනිඳු සම්පත්
(Baiscopelk)
IMDb Rating 6.7 6,980 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Cast

Kim Min-hee isMo-kyeong
Mo-kyeong
Brian Tee isCharles
Charles
Kim Min-jae isTeam Leader Park
Team Leader Park
Jun Kim isJohn Lee
John Lee
Kim Hee-won isHead of a Department Byeon
Head of a Department Byeon
Jeon Bae-soo isDetective Jang
Detective Jang
Byun Yo-han isSong Joon-gi
Song Joon-gi

Similar titles

Coast Guard Malaysia: Ops Helang (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sita Ramam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
August 16, 1947 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Download Links Fixed
Tere Naam (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Jungle (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jaguar (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
College Kumar (2020) Sinhala Subtitles
Ponniyin Selvan Part I (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published