Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

ඉරණම..

ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවා ලස්සන Thriller ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ගෞරි කියන්නේ එළියටවත් බහින්නේ නැතුව කාමරේට වෙලා ජීවත් වෙන කෙල්ලෙක්..මොකද එයා හිතනවා එයාගෙන් අනිත් අයට හානියක් වෙනවා කියලා..එහෙම හිතන්න හේතුව තමයි ගෞරිගේ හස්බන්ඩ් අර්ජුන් ඇක්සිඩන්ට් එකකින් මැරෙනවා..ගෞරි හිතන්නේ අර්ජුන් මැරුණේ එයා නිසා කියලා..ඉතින් මම මෙතනින් එහාට මුකුත්ම කියන්නේ නෑ..ඇත්තටම අර්ජුන් මැරුණේ ගෞරි නිසාද ???? අර්ජුන්ගේ මරණයට හේතුව මොකද්ද ???? ගෞරිගේ ජීවිතේ සැගවුණු රහස් මොනවද ???? නැත්තම් මේ හැමදේම වෙන්නේ ඉරණම අනුවද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න එහෙනම් හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

Comments