Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

859 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
One Flew Over the Cuckoo’s Nest (1975) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

One Flew Over the Cuckoo’s Nest (1975) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 1 1 vote
Nov. 19, 1975United States133 Min.

One Flew Over the Cuckoo’s Nest (1975) | උන්මත්තකයන් හා පිස්සන්

ලෝකයේ තවත් නමක් තියන්න සමත් වුනු IMDB අඩවියේ හොඳම චිත්‍රපට වර්ගීකරණයේ දැනට 12 වෙනි තැන රැදී තියෙන චිත්‍රපටය සිංහල උපසිරැසිය ඔබේ අතට පත්කරන්නයි මාගේ මේ සූදානම. ඔස්කාර් සම්මාන 5ක්, තවත් සම්මාන 30 දිනා නිර්දේශ වීම් 11 ලබන්න සමත්කම් ලබපු මේ චිත්‍රපටිය ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන පහක් (හොඳම චිත්‍රපටිය, හොඳම ප්‍රධාන නළුවා, හොඳම ප්‍රධාන නිළිය, හොඳම අධ්‍යක්ෂක හා හොඳම තිරරචනය) එක විට දිනාගන්න සමත්වෙච්ච දෙවන චිත්‍රපටියයි. එහෙම ඇකඩමි සම්මාන 5 එකවර දිනූ පළමු චිත්‍රපටය වූනේ 1934 දී (It Happened One Night චිත්‍රපටය) වන අතර මෙම චිත්‍රපටයෙන් පසු එසේ නැවත වරක් සිදු වීමට 1991 (The Silence of the Lambs) වෙනකම් බලාඉන්න සිදුවුනා.

මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ 1962 දී Ken Kesey විසින් මේ නමින්ම ලියවෙච්ච නවකතාවක්. මේ පොත ඇසුරෙන් වේදිකා නාට්‍ය පවා තිරගත වෙලා තියෙන බව සඳහන්.

කතාව ගැන බොහොමත්ම කෙටියෙන්ම කියනවනම් ප්‍රධාන චරිතය වෙච්ච රැන්ඩල් මැක්මර්ෆි ව කතාවට කියන විදියට පිස්සන් කොටුවකට ගේනවා ඇගැයුමකට ලක් කිරීම සඳහා. ඔහු තම අපරාධයකට දඬුවම් විදියට හිරේදි ලැබෙන බරපතළ වැඩ මඟහැරීම සඳහා පිස්සු විදියට රඟපාලා පිස්සන් කොටුවට වෙලා ඉන්න එක තමා එයාගේ අදහස වෙන්නෙ. ඉතින් මෙයාට හරියටම පිස්සු ද කියලා වාර්තාවක් ගන්න තමා එයාව මානසික රෝහලට ගෙන එන්නේ. මෙතනදි වෙන දේවල් සැබෑවටම හාස්‍යජනකද, සැබෑවටම පිස්සු රෝගීන්ටද නැතිනම් පාලකයින්ටද, මේ කතාවේ සැඟවුන අරුත මොකක්ද කියන එක බුද්ධිමත් විදියට, වෙනස් විදියට කල්පනා කරන හැකියාවක් තියෙන ඔබට බාරයි. ඔබත් එහෙම කෙනෙක් නම් බාගෙන බලන්න කියලා ඉල්ලනවා.

Subtiltes By

රොයිලි ප්‍රනාන්දු”

(Baiscopelk)

IMDb Rating 8.7 1,069,982 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Jack Nicholson isRandle Patrick McMurphy
Randle Patrick McMurphy
Brad Dourif isBilly Bibbit
Billy Bibbit
Louise Fletcher isNurse Mildred Ratched
Nurse Mildred Ratched
William Redfield isDale Harding
Dale Harding
Scatman Crothers isOrderly Turkle
Orderly Turkle
Will Sampson isChief Bromden
Chief Bromden
Dean R. Brooks isDr. John Spivey
Dr. John Spivey

Similar titles

Fall (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
3 Idiots (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි
The Rising Hawk (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
In the Heart of the Sea (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Newness (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Death Wish The Face of Death (1994) Sinhala Subtitles
The Damned (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sadha Nannu Nadipe (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Theerppu (2022) Sinhala Subtitles
Original RRR (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | TELUGU
Do Patti (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Way Out (2022) Sinhala Subtitles | “ආදරිය වෙනුවෙන් ජීවිතය පරදුවට” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published