Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1878 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
One Not Five Minuttess (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

One Not Five Minuttess (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 7
7.4 22 22 votes
Jan. 26, 2024India109 Min.

105 Minutes (2024) | “ජානු.. ඔයා මාව කසාඳ බඳිනවද?”

2024 January 26 නිකුත් වුන තෙළිඟුවක් තමා මම ඔයාලට අරගෙන ආවේ. 6.8ක IMDb අගයක් හිමි වුන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ Raju Dussa විසින්. තිර පිටපත් රචනයත් Raju Dussaගෙ. මිනිත්තු 120ක් පුරාවට දිවෙන මේ ෆිල්ම් එක thriller horror කැටගරි එකට තමා අයිති වෙන්නෙ.. ප්‍රධාන නිළියගේ චරිතයෙන් Hansika Motwani ව අපිට දැක බලාගන්න පුලුවන්.

වැසි සහිත රාත්‍රියක, සාප්පු සවාරි ගොස් ආපහු එයාගෙ ගෙදරට එම ජානුට අමුතු වගේම බිහිසුණු සිදුවීම්වලට මුහුණ දීමට සිද්ධ වෙනවා..

එයාගෙ ගෙදර අඳුරු බලවේගයක් තියෙනවද?
එයාට එහෙම වෙන්න හේතුව මොකක්ද?
කවුද එයාට මේ දේවල් කරන්නෙ?
අන්තිමට මොන වගේ දෙයක් එයාට සිද්ධ වෙයිද?

Subtiltes By

උචිනි පෙරේරා

(Cinerulk)

IMDb Rating 6.8 2,205 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Raju Dussa
Director

Cast

Similar titles

Marana Mass (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Death Island (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raaz Reboot (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lights Out (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mast Mein Rehne Ka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saw III (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scream (1996) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Locked (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
O Kala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CTRL (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published