Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Oslo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oslo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
5 1 vote
May. 29, 2021United States118 Min.
Oslo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඔස්ලෝ ටෙලි චිත්‍රපටය එළිදැක්වෙන්නේ 2021දීයි. මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ ඊශ්‍රායලය සහ පලස්තීන විමුක්ති සංවිධානය ( PLO)අතර 1990 ගණන්වල ඔස්ලෝහි පැවති පසු-නාලිකා සාකච්ඡා අලලාය. අධ්‍යක්ෂණය Bartlett Sher විසින් වන අතර මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Andrew Scott, Ruth Wilson, Waleez Zuaiter, Jeff Wilbusch and Salim Dau විසිනි. එකිනෙකා සමග යුද්ධයට ගියද, කිසිදා මුහුණට මුහුණ මුණගැසී නොමැති ඊශ්‍රායෙල් සහ පලස්තීන නායකයන් එකම කාමරයක රහසේ ආරම්භ කරන මේ සාකච්ඡාවට කෙතරම් දුරකට යෑමේ හැකියාවක් ඇතිද? වරක් එකිනෙකා පිළිකුල් කලද මිතුරන් බවට පත්වන මොවුන් අවුරුදු සිය ගාණක වෛරය නිමා කිරීමට සමත් වේවිද? එය දැන ගැනීමට මෙම විශිෂ්ඨ නිර්මාණය නරඹන ලෙස මම ඔබට ආරාධනා කරමි.

Subtiltes By

ඇන්ජෙලා කුමාරසිංහ
(Zoomlk)
IMDb Rating 6.6 4,808 votes
Oslo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oslo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oslo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oslo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oslo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Ruth Wilson isMona Juul
Mona Juul
Andrew Scott isTerje Rød-Larsen
Terje Rød-Larsen
Salim Dau isAhmed Qurei
Ahmed Qurei
Waleed Zuaiter isHassan Asfour
Hassan Asfour
Jeff Wilbusch isUri Savir
Uri Savir
Igal Naor isJoel Singer
Joel Singer
Doval'e Glickman isYair Hirschfield
Yair Hirschfield
Rotem Keinan isRon Pundak
Ron Pundak
Itzik Cohen isYossi Beilin
Yossi Beilin
Tobias Zilliacus isJan Egeland
Jan Egeland

Similar titles

Umma (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Damsel (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iqbal (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Qayamat Se Qayamat Tak (1988) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
In (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
We Can Be Heroes (2020) With Sinhala Subtitles
Happy Death Day (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bagheera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asterix & Obelix: The Middle Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
God of War (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rubikon (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published