Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1298 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Painkili (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Painkili (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
8.1 17 17 votes
Feb. 14, 2025India139 Min.

Painkili (2025) | වේදනා නාශක!

ෆිල්ම් එක ගැන කිව්වොත්නම් මේක පට්ට ආතල් ෆිල්ම් එකක්. කොමඩි රොමෑන්ස් ෆිල්ම් බලන්න කැමති අය බලන්නම ඕන ෆිල්ම් එකක් මේක. ඉතින් ඔයාලටත් බලන්න කියල ආරාධනා කරන ගමන්,

සුපුරුදු විදියට මේ ෆිල්ම් එක අද්‍යක්ෂණය කරන්නේ ස්‍රිජීත් බාබු විසින්. ප්‍රධාන චරිතෙ රගදක්වන්නේ අපි කවුරුත් දන්න සජින් ගෝපු, ( සුකූ සුජිත්කුමාර් ලෙස). ඉතින් මේකෙ ප්‍රධාන නිළිය විදියට රන්ගනයෙන් දායක වෙන්නේ අනස්වරා රාජන්. ( ශීබා බේබී )ඉතින් අනස්වරා රාජන්ගේ අවසානෙට නිකුත් වුන රේකාචිත්‍රම් ෆිල්ම් එක බලන්න ඇති කියල හිතනවා. බලල නැත්තන් ඒකත් බලන්න කියල ආරාධනා කරනවා. ඉතින් තව මේ ෆිල්ම් එකේ, ජිස්මා විමල්, අබු සලිම්, චන්දු සලම්කුමාර්, රොශාන් ෂනවාස්, වගේ නළු නිළියන් රැසක් රන්ගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව පැත්තට ගියොත්, සුකූ සුජිත්කුමාර් කියන්නේ ප්‍රින්ට් අවුට් කඩයක් කරගෙන යන කොල්ලෙක්. මෙයාගෙ හොදම යාළුවෝ දෙන්න එක්ක තමයි කරගෙන යන්නේ. හදිස්සියේම මේ කඩේට අවශ්‍ය බඩු වගයක් ගේන්න සුකූට යන්න වෙනව තමිල්නාඩු වලට. මෙහෙදි සුකූ අතින් කෙනෙක්ව ඝාතනයට ලක් වෙනවා. වැරදීමකින් තමයි වෙන්නේ. මීට එහා මොනවත් කියන්න බෑ ඔයාලම බලල දැනගන්නකෝ, කලින් කිව්ව වගේම මේක කොමඩි රොමෑන්ස් ෆිල්ම් එකක්.

Subtiltes By

චතුර සංදීප

(Baiscopelk)

IMDb Rating 5.3 1,184 votes
Painkili (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Painkili (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Painkili (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Painkili (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Painkili (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Painkili (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Painkili (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Painkili (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Alludu Seenu (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pattas (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aloha, Scooby-Doo! (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ad Vitam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayisha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sangili Bungili Kadhava Thorae (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pranaya Vilasam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aanum Pennum (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hovering Blade (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naan Sirithaal (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Salem’s Lot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Kanchana April 27, 2025 Reply

    ස්තුතියි ගොඩක්

  • Pasindu April 28, 2025 Reply

    Echchara gathiyak na

Leave a Reply to Pasindu Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published