Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Pen Uruppu (2020) Sinhala Subtitles

Pen Uruppu (2020) Sinhala Subtitles

Your rating: 10
5.5 2 votes
Jan. 01, 2020India
Pen Uruppu (2020) | “ කාන්තා ලිංගේන්ද්‍රය” | සිංහල උපසිරැසි සමඟ

Pen Uruppu ” කාන්තා ලිංගේන්ද්‍රය ” ( නම ඇහෙද්දිම නිකන් මොකක්ද වගේ දැනුනද? ) ඔය වගේම අමුත්තක් මේ කෙටි චිත්‍රපටියේ ඉන්න කෙනෙක්ටත් දැනෙනවා.. හැබැයි මේක ඉවර වෙද්දී ඒ සේරටම උත්තර ලැබෙනවා..

කොල්ලෝ ඔයාව දකිද්දී හිතින් හිතන ඒවා අහන්න පුළුවන් විදිහේ වරමක් ඔයාට ලැබුනොත් කොහොමද?

ඒක වරමක්ද ? කරුමයක්ද?මේවට උත්තර මේ කෙටි චිත්‍රපටිය ඇතුලේ තියෙනවා.. පැය ගානක් නැහැ පොඩි වෙලාවයි යන්නේ ඉවසීමෙන් මේ කතාව බලන්න, මම මීට වඩා දේවල් විස්තර කරන්නේ නැහැ..

මේක ඔයාලා හැමෝම බලන්නම ඕන කතාවක් ඒ තරම් හිතාගන්න බැරි මෙසේජ් එකක් සමාජෙට දෙනවා මේ කෙටි චිත්‍රපටියෙන්..

Subtiltes By

නාරා
(Cinerulk)

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Director

Cast

Similar titles

Miraculous: Ladybug & Cat Noir, The Movie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superintelligence (2020) with Sinhala Subtitles
Some Like It Hot (1959) Sinhala Subtitles
Her (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull (2010) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pal Pal Dil Ke Paas (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naai Sekar Returns (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
MAD (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maari (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ko (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yeh Jawaani Hai Deewani (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published