Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Perdida (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Perdida (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9 2 votes
Jul. 13, 2023United States103 Min.
Perdida (2023) | Lost Sofia (2023) සැබෑ ආදරය සොයා අතීතයට

Lost Sofia (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

මේ වසරේ නිකුත් වුනු තවත් ආදරණීය සලරුවක් තමයි මෙවර අරගෙන ආවේ. ඒ තමයි අතිශය ජනප්‍රිය වුනු Carina Rissi ගේ “Perdida” නවකතාව ඇසුරෙන් නිපදවන ලද, Romance, Fantasy, Drama වර්ගයේ බ්‍රසීල නිර්මාණයක් වූ Perdida. මුලින්ම තිරගත වුනේ 2023 ජුලි 13 දින බ්‍රසීලයේදී. භාෂාව පෘතුගීසි. ධාවන කාලය මිනිත්තු 115 යි. රංගනයෙන් දායක වෙන්නේ Giovanna Grigio ( සොෆියා ), Bruno Montaleone ( ඉයන් ක්ලාක් ), Bia Arantes ( තියෝඩෝරා ), Nathália Falcão ( එලිසා ) සහ Emira Sophia ( වැලන්ටිනා ).
කෙලින්ම කතාවට යමුකෝ. මේක ලස්සන ආදර කතාවක්. සොෆියා ප්‍රකාශන ආයතනයක වැඩ කරන, තමන්ගේම ශක්තියෙන් ජීවත්වෙන, නව පරම්පරාවේ තරුණියක්. දෙමාපියන් නෑ. ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩස්, එමා යන පොත් වල රචිකාව වූ ජේන් ඔස්ටන්ගෙ නොම්මර එකේ රසිකයෙක්. ඒ පොත් වල තියෙන ලෝකයට තමයි එයා කැමති. වත්මන් ලෝකයේ සංකර ජීවන රටා ඇයට දිරවන්නෙ නෑ. ඒ නිසා ඇය බැඳීම් වලට බයයි. සොෆියට වෙලාවකට හිතෙනවා තමා උපන්නෙ වැරදි යුගයකද කියලා. දවසක් මෙයාගෙ පෝන් එක අවුල් වෙලා, මෙයා එක්තරා ගෑනු කෙනෙක්ගෙන් පෝන් එක ගන්නවා, කෝල් එකක් ගන්න. ඒ පෝන් එකේ යම් බලපෑමක් නිසා සොෆියාව යැවෙනවා කාලය හරහා අවුරුදු 200 ක් විතර අතීතයට, 1830 වර්ෂයට. ඉතින් ඇය පැතූ ලෝකය ඇයට ලැබේවිද? ඇය විශ්වාස කරන ආදරය ඇයට ඒ පැරණි ලෝකයෙන් හම්බවේවිද? ඇයට මොන මොන අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදු වේද? මේ බ්‍රසීලයානු ආදර සලරුව බලමු. තදින් සිපගන්නා දර්ශන ඇරුනම අසභ්‍ය දර්ශන නම් මොකුත්ම නැති බව විශේෂයෙන් කියන්න ඕනෙ.

Subtiltes By

Rasika Samanjith
(subzlk)
IMDb Rating 6 N/A votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Cast

Giovanna Grigio isSofia Alonzo
Sofia Alonzo
Nathália Falcão isElisa Clarke
Elisa Clarke
Bia Arantes isTeodora Moura
Teodora Moura
Emira Sophia isValentina Albuquerque
Valentina Albuquerque
Sergio Malheiros isLucas Guimarães
Lucas Guimarães
Lucinha Lins isSra. Albuquerque
Sra. Albuquerque
Diego Montez isSantiago
Santiago

Similar titles

Majili (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anyone But You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tomb Raider (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madhi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Liberal Arts (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hanu-Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghostbusters II (1989) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Cursed (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jalebi (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rang De (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published