Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
Pet Sematary (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pet Sematary (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
votes
Apr. 04, 2019USA101 Min.
Pet Sematary (2019) | බිහිසුණු සුසාන භූමිය නැවතත් විවෘත වූ වගයි…

2019 වර්ෂයේදී තිරගත වන මෙය මේ වනවිට IMDb අගය 6.1 ක වෙනි අගයක් සහ කුණු තක්කාලි අගය 58% ප්‍රමාණයක් අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගේම තමයි Horror | Mystery | Thriller යන කාණ්ඩයට අයත් වෙන මෙම චිත්‍රපටය පුරා පැය 2 ක කාලයක් රසින්දින්න පුළුවන්. ඒවගේම තමයි ඩොලර් මිලියන 21 ක වැනි අඩු මුදලකින් නිපදවා ඇති මෙය ඩොලර් මිලියන 109 වැනි බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. ඉතින් චිත්‍රපයෙ අධ්‍යක්ෂණ කටයුතු සිදු කරන්නෙ Dennis Widmyer සහ Kevin Kolsch. කාලෙකට පස්සෙ චිත්‍රපට කේෂ්ත්‍රයට ඇවිත් මෙලෙස අධ්‍යක්ෂණ කරපු චිත්‍රපටය හට හොඳ ප්‍රතිචාර හම්බවිම නිසාද මොවුන් ඉදිරියේදී මෙම චිත්‍රපටය හා සම්බන්ධ වෙන දේවල් වලින් චිත්‍රපයක් නිර්මාණය කිරීමටද සිටින බව සඳහන් කර සිටිනවා. ඒ චිත්‍රපටයෙ දකින්න ලැබෙන ගම, ජඩ්ගෙ තරුණ කාලේදී මෙයට මුහුණ දෙන විදියට වගේම මෙම මැරිච්ච අයට පණදෙන සුසාන භූමියෙ මිත්‍යාව ගැන. ඉතින් අපි බලාපොරොත්තුවෙන් ඉමු එවැනි දෙයක් ඉදිරියේදී දකින්න ලැබෙයි කියලා.රංගයෙන් දායක වෙන්නෙ Everest l Dawn of the Planet of the Apes l White House Down එවැනි චිත්‍රපට වලදි දකින්න ලැබෙන Jason Clarke සහ Alien: Covenant l Upstream Color එවැනි චිත්‍රපට වල දකින්න ලැබෙන Amy Seimetz සහ අනෙකුත් සෙසු චරිත සඳහා John Lithgow l Naomi Frenette l Lucas Lavoie දායක වෙනවා. හරි එහෙනම් අපි දැන් චිත්‍රපටය දෙසට හැරෙමුකො.

බොස්ටන් වල දොස්තරවරයෙක් වෙන ලුයිස් ක්‍රීඩ් සහ ඔහුගෙ පවුල ලඩ්ලොව් වෙත පැමිණෙන්නෙ පොඩ්ඩක් නිදහසෙ කාලය ගත කරන්න කියලා හිතාගෙන. මොකද බොස්ටන් වලදී ලුයිස්ට තමන්ගෙ පවුල සමග කාලය ගත කරන්න ලැබෙන්නෙම නෑ. ඉතින් මෙයාල අරගන්න ඉඩමේ සුරතල් සතුන් භූමිදානය කරන ස්ථානයක් තියෙනවා. හැබැයි ඊට එහායින් අස්වාභාවික ඉඩමක් තියෙනවා මැරිච්ච අයට පණ දෙන. ඉතින් දවසක් ලුයිස්ගෙ දුව පණ මෙන් ආදරය කරන සුරතලා චර්ච් ට්‍රක් එහෙකට හැප්පිලා මැරෙනවා. ඉතින් මොහුගෙ අසල්වැසියා වෙන ජඩ් ලුයිස්ව එක්කරගෙන යනවා අර උඩ සඳහන් කරපු ස්ථානයට. හැබැයි ලුයිස්ට මේ ගැන කිසිම දහසක් නෑ. පස්සෙ දවසෙ තමන් විසින් වළදාපු පූසට පණ ඇවිත්. ඔහුට විශ්වාස කරගන්න බැරි වෙනවා. ඉතින් මොහු ජඩ්ගෙන් හැමදෙයක්ම වගේ විස්තර ඇතිව අහගන්නවා. හැබැයි ඉතින් ජඩ්ටත් එම ස්ථානය ගැන වැඩි තේරුමක් නෑ. හැබැයි මෙතන වලදාන කෙනෙක් ආපහු පණ එනකොට වෙනස් කෙනෙක්. ඔන්න ඉතින් දවසක් ලුයිස්ගෙ දුවගෙ උපන්දිනය සමරන වෙලාවේ ලොකු අනතුරක් වෙනවා. ඒකෙන් වෙන්නෙ ලුයිස්ගෙ දුවට තම ජීවිතය අහිමි වෙන එකයි. පස්සෙ ලුයිස් මේක දරාගන්න බැරිවෙනවා. ඔහු ගිහින් ඇයව එතන භූමිදානය කරනවා. පස්සෙ මොනවයින් මොනවා සිද්ධ වේවිද? ඔවුන්ටත් මරණය උරුම වෙයිද? එහෙනම් ඉතින් අවසානය තෙක් නරඹන්න. මෙය අපූරු හොරර් කාණ්ඩයට අයත් සිනමා අත්දැකීමක් වෙනවා නොඅනුමානයි.

    Pet Sematary Complete Collection
  1. Pet Sematary (2019)
  2. Pet Sematary: Bloodlines (2023)

Subtiltes By

රවිදු රුක්ෂාන්
(Baiscopelk)
IMDb Rating 5.7 87,640 votes
Pet Sematary (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pet Sematary (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Jason Clarke isLouis Creed
Louis Creed
Amy Seimetz isRachel Creed
Rachel Creed
John Lithgow isJud Crandall
Jud Crandall
Jeté Laurence isEllie Creed
Ellie Creed
Hugo Lavoie isGage Creed
Gage Creed
Lucas Lavoie isGage Creed
Gage Creed
Obssa Ahmed isVictor Pascow
Victor Pascow

Similar titles

Four Brothers (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Seire (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Undisputed II: Last Man Standing (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
300 (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dragon Tiger Gate (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gadar 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jack Reacher (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ben 10: Destroy All Aliens (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Totally Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madras Cafe (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Boy Behind the Door (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agent Revelation (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published