Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2201 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 480p
  • Player 03 720p
Poltergeist (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Poltergeist (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 1 1 vote
May. 20, 2015United States93 Min.

Poltergeist (2015) |අදුරින් ආලෝකය වෙත යන්නට වෙහෙසන අදුරු ආත්මයන්ගේ කථාන්තරය.

මේ කථාව මෙන්න මේ විදිහටයි තියෙන්නේ. එක පවුලක් ගෙයක් හොයමින් යනවා. ඒ පවුලේ තාත්තා , අම්මා, දුව, පුතා, දුව විදිහටයි වයස් පිළිවෙලට ඉන්නේ. ලොකුම අක්කා ටිකක් තරුණයි.  එයාල ආර්ථික තත්වයෙන් තරමක් පිරිහිලා ඉන්නේ. ඒත් මේ තාත්තා දරුවන්ගේ වගේම බිරිදගෙත් ඕනා එපාකම් සපුරනවා. ඔන්න ඉතිං මෙයාලට ගෙයක් හමුවෙනවා. ඒ ගෙදර කට්ටියගේම හිතට ඇල්ලුවත් ටික දවසකින් ඒ ගෙදර අමුත්තක් තියෙන වග මුලින්ම මේ ගෙදර එකම පිරිමි දරුවා ග්‍රිෆින්ට තේරුම් යනවා. එයා ඒක ගෙදර අයට කියන්න හැදවත් ගෙදර අය ඒක අහන්නෙ නෑ. දවසක් මෙයා දකිනවා මෙයාගේ නංගී මැඩිසන් ටීවී එක ලග කා එක්කදෝ කථා කරනවා. ඒත් කවුරුවත් එතන නෑ. ඒත් මෙයා ටීවී එකේ අත්දෙක තියාගෙනයි ඉන්නේ. එකපාරටම තවත් අත් ගොඩාක් ටීවී එකෙන් මතුවෙනවා. ග්‍රිෆින් පටාස් ගාලා ටීවී එකේ ප්ලග් එක ගලවනවා. ඒත් ටීවී එක ඔෆ් වෙන්නේ නෑ. සාලේ තියෙන ලයිට් එකපාරට නිවි නිවි දැල්වී කැරකෙන්න ගන්නවා.

ඔන්න මෙච්චරයි මම කියන්නේ. ඉතිරි ටික බලලම මොකද වෙන්නෙ කියල දැනගන්න. කාලෙකිං බලපු හොද ෆිල්ම් එකක්

Subtiltes By

දීප්ත තුෂාර

(Baiscopelk)

IMDb Rating 4.9 58,599 votes
Poltergeist (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poltergeist (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poltergeist (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poltergeist (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poltergeist (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poltergeist (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poltergeist (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Sam Rockwell isEric Bowen
Eric Bowen
Saxon Sharbino isKendra Bowen
Kendra Bowen
Kyle Catlett isGriffin Bowen
Griffin Bowen
Kennedi Clements isMadison Bowen
Madison Bowen
Jared Harris isCarrigan Burke
Carrigan Burke
Jane Adams isDr. Claire Powell
Dr. Claire Powell
Karen Ivany isMrs. Stoller
Mrs. Stoller

Similar titles

2 Guns (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Village of the Damned (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Miral (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blacklight (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deus (2022) Sinhala Subtitles
The Dark Knight (2008) With Sinhala Subtitles
Hypnotic (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raju Gari Gadhi 3 (2019) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Venom 2 Let There Be Carnage (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pretham 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Godzilla: King of the Monsters (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Reign of the Supermen (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 30, 2024 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published