Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2941 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
PT Sir (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

PT Sir (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.2 40 40 votes
May. 24, 2024India129 Min.

PT Sir (2024) | සිංහල උපසිරැසි සමඟ

 

Karthik Venugopalan විසින් අධ්‍යක්ෂණය කරන ලද Hiphop Tamizha Adhi විසින් ප්‍රධාන චරිතයට පණපොවන කොමඩි හා ත්‍රීලර් ඝනයට අයත් චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. මිට අමතරව Kashmira Pardeshi හා Anikha Surendran මෙහි රංඟනයෙන් දායකත්වය දක්වනවා.

ප්‍රසිද්ධ කොලෙජ් එකක සිසුවියක්ගේ සියදිවි නසාගැනිමක්.. නමුත් මෙය සියදිවි නසාගැනිමක් නෙමෙයි මරණයක් බවට ප්‍රකාශ කරනා එම සිසුවියගේ අසල්වැසි නිවසේ තරුණයෙක්. මේ මිනිමැරුමට හා සියදිවි නසාගැනිමට සැක කරන ඇය ඉගෙන ගත් කොලෙජ් එකේම පිඨාඨිපතිවරයෙක්… ඇත්තටම සිදුවුයේ කුමක්ද? මෙය සියදිවි නසාගැනිමක්ද මිනිමැරුමක්ද? ඒක දැනගන්න නම් චිත්‍රපටිය නරඔන්නම වෙනවා.

මමත් මුලින් මේ චිත්‍රපටිය කරන්න කිව්වාම හිතුවේ කොමඩි චිත්‍රපටියක් කියලා. කොහොමත් චිත්‍රපටියේ මුල් පැය බාගේ විතර හිනා වේවි බලන්න පුලුවන් චිත්‍රපටියක් නමුත් මුල් අර්ධය අවසානයේ තමයි හොද ත්‍රිලර් කතාවකට පාර කපන්නේ. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනය කරනවා

Subtiltes By

ආදිත්‍ය සිංහවන්ශ

(Zoomlk)

IMDb Rating 7 1,061 votes
PT Sir (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Pandiarajan isSchool Principal
School Principal
Munishkanth isMarimuthu
Marimuthu
Ilavarasu isNandhini's father
Nandhini's father

Similar titles

Pixels (2015) with Sinhala Subtitles
Dil Pasand (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Seeker: The Dark Is Rising (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cars 2 (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Zombie (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kiss (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life After Beth (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sanam Re (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dil Bole Hadippa! (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
IPC 376 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yes Man (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veerapandiyapuram (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 21, 2024 Reply

    ❤️👌

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published