Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Purushothamudu (2024) | උතුම් මිනිසා

 

ඉතින් අපේ කතාවේ කතා නායකයා රාම්. මයා ලොකු බිස්නස් එකක CEO කෙනෙක්ගේ පුතෙක්. මෙය පොඩි කාලේ ඉදන්ම හැදෙන්නේ ලන්ඩන් වල . තාත්තගෙන් පස්සේ ඒ කම්පැනි එකේ ඊලග CEO වෙන්න තමි මේ රාම් එන්නේ. එත් ආවට පස්සේ එතන පොඩි අවුලක් වෙනවා. අවුල තමයි මේ කම්පැනි එකේ නීතියක් තියෙනවා CEO වෙනවා නම් සාමාන්‍ය මිනිහෙක් විදිහට දවස් 100ක් වෙනම ජිවත් වෙන්න ඕන , සියලු සම්පත් අතැරලා දාලා..

ඉතින් රාම් මේ අභියෝගය භාරගනියිද? CEO වෙන්න පුළුවන් වෙයිද ? නැත්නම් අපහු ලන්ඩන් වලට යයිද?

එක දන ගන්න නම් ඔයා ඔයා මේ ලස්සන ෆිල්ම් එක බලන්නම වෙනවා..

Comments