Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Pyali (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pyali (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 1 vote
Jul. 08, 2022India116 Min.
Pyali (2022) | “සහෝදර බැඳීම”

2022 ජූලි 08 වෙනිදා නිකුත් උන මේ ලස්සනම ලස්සන ආදරණිය කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Babitha & Rinn කියන අධ්‍යක්ෂකවරයින් දෙදෙනා විසින්..කතාවත් ඔවුන්ගේමයි..විශේෂම දේ තමයි මේ චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය සපයල තියෙන්නේ සුපිරි නළු DQ නොහොත් Dulquer Salmaan ගේ Wayfarer films සමාගම විසින් 🥺❤️ මේ චිත්‍රපටිය IMDB අගයත් 6.9ක්‌ වගේ ඉහල අගයක් අරන් තියෙනවා 😋

චිත්‍රපටියේ ප්‍රධාන චරිතය එහෙමත් නැති නම් ප්‍යාලිගේ චරිතය කරන්නේ Barbiee කියන චුටීම චුටී ලස්සන හුරතල් කෙල්ල.. එයාව අපිට 2018 නිකුත් උන Baaghi 2 ෆිල්ම් එකෙන් වගේම 2019 නිකුත් උන Bharat ෆිල්ම් එකෙනුත් දැකගන්න පුළුවන් උනා.. 🤗 අනික්‌ ප්‍රධාන චරිතය එහෙමත් නැති නම් චිත්‍රපටයේ ප්‍රධාන බර කරට අරන් රංගනයේ දායක වෙන අවුරුදු 14ක් වන ළමා නළු George Jacob විසින්.. 🤗 මේ දෙන්නගෙන්ම කවුරුත් බලාපොරොත්තු නොවෙන ආකාරයේ ඉතාමත් ලස්සන ආදරණීය රංගනයක්‌ දැක බලාගන්න පුළුවන් 🔥🌍 ආරාධිත රංගනය සදහා කවුරුත් දන්න හදුනන නළු Unni Mukundan ද රංගනයෙන් දායක වෙනවා.. ඉන්නේ පොඩි කොටසකට උනත් මුළු චිත්‍රපටයටම ලස්සන අවසානයක් දෙන්න ඔහුට හැකි වෙනවා..

කතාව පොඩ්ඩක් බලමු 🙃

සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් හදවතට දැනෙනවා හරිම අඩුයි.. එහෙමත් ෆිල්ම් එකක් තමයි එහෙම හදවතටම දැනෙන්නේ..ෆිල්ම් එකක් බලද්දී ඇහෙන් කදුලක් එන්නෙත් කලාතුරකින්..ෆිල්ම් එකක් බලද්දී සමහර කොටස් නැවත නැවත ආපස්සට අරන් බලන්නෙත් හරිම අඩුවෙන්..මං මේ ඉහත කිව්ව සේරම අත්දැකීම් මේ ෆිල්ම් එක බලද්දී ඔයාලටත් ගන්න පුළුවන් අනිවාර්යෙන්ම 🙂❤️කාත් කවුරුවත් නැතුව සමාජයේ විවිධ තරාතිරම් වල මිනිස්සුන්ගේ කරදර බාධාවන් මැද තමන්ගේ චුටී නංගිවත් බලාගෙන එයාව සතුටින් තියෙන්න, උගන්නන්න හීන බලාපොරොත්තු ගොඩක් තියන්න උපරිම මහන්සි වෙන අවුරුදු 14ක සියා කියල පොඩි පිරිමි ළමයෙක්ගේ කතාවක් මේක..💖 මේක ඔහුගේ කතාව නෙවෙයි! ඔබෙයි මගෙයි කතාව වෙන්න පුළුවන්! 💯

කාශ්මීරයේ ඉපදිලා තමන්ගේ අම්මා තාත්තා දෙන්නම නැති උනාට පස්සේ මේ අයියයි නංගියි කේරලයට එනවා..ඇවිත් ටවුමට කිට්ටු දුප්පත් මිනිස්සුම ඉන්න එකතරා ගමක ජිවත් වෙනවා! මේ ගමේ මිනිස්සු ඔක්කොම කරන්නේ ගමේ ප්‍රධානියා වගේ ඉන්න මනුස්සයා එයාලට දෙන එක එක බඩු මුට්ටු, පාරේ මිනිස්සුන්ට විකුණලා ඒ හොයන සල්ලි අයිතිකාරයට ගෙනත් දෙන එක.. සියත් ඒ රස්සාවමයි කරන්නේ තමන්ගේ නංගිව සතුටින් තියන්න..🥰 දවසක් සල්ලි එකතු කරන කෙනා සියාට පොඩි ප්‍රශ්නයක් ඇති කරනවා සල්ලි අඩුයි කියලා..සහීර් කියන සියාගේ යාළුවා මේක බලාගෙන ඉන්න බැරුව සියාගේ පැත්තට කතා කරන්න ගිහින් සල්ලි එකතු කරන කෙනත් එක්ක පොඩි ප්‍රශ්නයක් ඇති කරගන්නව.. සහීර් ගහන එකපාරක් නිසා සල්ලි එකතු කරන මනුස්සයා සිහිය නැතුව වැටුනට පස්සේ සහීර් ගමෙන් පැනල යනවා.. සියා නිසා මේ ප්‍රශ්නේ උන නිසා ගමේ ප්‍රධානියා සියාවත් නංගි එක්ක එයා ඉන්න තැනින් එලවනවා……😔
මං මේ කිව්වේ මුල් විනාඩි 20 විතරයි.. 😋❤️

මෙතනින් පස්සේ කාත් කවුරුත් නැති මේ අයියගෙයි නංගිගෙයි ඉරණම කොහොම විසදෙයි ද…😚 හැමෝටම අනිවාර්යෙන්ම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 🤗

Subtiltes By

ශාන් සසංග (ශානා)
(Cinerulk)
IMDb Rating 7.2 395 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Similar titles

Scooby-Doo! Meets Courage the Cowardly Dog (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Satan’s Slaves 2: Communion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chameli (2003) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Man’s Land (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Astro Kid (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Sweet Home Alone (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Airlift (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Casper (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vendhu Thanindhathu Kaadu (2022) Sinhala Subtitles
White Bird in a Blizzard (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seema Raja (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published