Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2952 Views
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Rasavathi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rasavathi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
9.0 35 35 votes
May. 10, 2024India

Rasavathi (2024) | සිංහල උපසිරැසි සමඟ

 

අර්ජුන් දාස්ව නොදන්න කෙනෙක් මේ වෙද්දි නැහැනේ. කයිති චිත්‍රපටි දුෂ්ටයාගේ චරිතයෙන් හැමෝගෙම ආකර්ෂණය ලබපු කෙනෙක් තමයි ඔහු. වැඩියෙන්ම මොහුගේ ගැබුරු කටහඬ නිසා තමයි ගොඩක් අයගේ අවධානයක් යොමු උනේ. කොහොම හරි දැන් දැන් දුෂ්ට චරිත වලින් මිදිලා විරයාගේ චරිතේ කරන්න වැඩි වශයෙන් අර්ජුන්ව යොදාගන්නවා…මේ චිත්‍රපටියත් ඒ වගේ එකක්. මේක ටිකක් ඩ්‍රාමා ත්‍රිලර් පැත්තට බර චිත්‍රපටියක්. එහෙම කියලා බලද්දි කම්මැලි නම් නැහැ. තියන වලි පවා අර ගැහුවාම පාවේලා ගිහින් වැටෙන ජාතියේ එවා නෙමෙයි. කොහොමත් චිත්‍රපටිය අවසානය පුරාම කුතුහලයෙන් පිරිලා තියනවා කියලා කියන්නම ඕනි.

චිත්‍රපටිය ගැන කිව්වොත් සදා (අර්ජුන් දාස්) කියන්නේ දේශිය වෛද්‍යවරයෙක්. මොහු වැඩි ආශ්‍රයක් නැතුව තමන්ගේ පාඩුවේ ජිවත් වෙන කෙනෙක්. මෙහෙම අතරදි තමයි ඔහුගේ ගෙවල් ලග තියන හෝටලේ රිෂෙප්ෂන් තනතුරට පැමිණි සුර්යා (ටාන්‍යා රවිචන්ද්‍රන්) ව මුණ ගැහෙන්නේ. මේ දෙන්නා අතර යම් හිතවත් කමක් ගොඩ නැගෙනවා.ඒ අතරම මේ පලාතට අලුත් පොලිස් පරික්ෂකවරයෙක් එනවා. මේ පොලිස් පරික්ෂක වරයාගේ හැසිරිම සැහෙන අමුතුයි. තනියම කියවනවා අමුතු විදියට බලන් ඉන්නවා. නිකම් මානසික රෝඟයක් තියන පුද්ගලයෙක් වගේ. ඔහු අහම්බෙන් වගේ සදා හා සුර්යා කතා කරනවා දකිනවා. මෙතැන ඉදන් ඔහු විසින් මේ දෙන්නාව වෙන් කරන්න පුලුවන් දේවල් කරනවා. මේ පොලිසියේ කෙනා මෙහෙම කරන්නේ ඇයි? සදා කියන්නේ ඇත්තටම කවුද? ඔහුගේ අතිත කතාව මොන වගේ වේවිද? එහෙනම් නරඔන්න ආරාධනා කරනවා මේ චිත්‍රපටිය.

Subtiltes By

නුවන්ග ලක්ෂාන්

(Zoomlk)

IMDb Rating 6.5 306 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Santha Kumar
Director

Cast

Similar titles

Suryakantham (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Die No Sirs (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl Next Door (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Road (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fireworks (2017) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Rashmi Rocket (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Exorcism of Emily Rose (2005) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mohenjo Daro (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Azhar (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pig, the Snake and the Pigeon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wonder Women (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Minmini (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 30, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published