Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
10 2 votes
Aug. 17, 2001United States112 Min.
Rat Race (2001) | ඩොලර් මිලියනයේ ඔට්ටුව

Rat Race 2001. මේක තමයි ෆිල්ම් එක, Action,Adventure,Comedy යන කාණ්ඩයන්ට මෙම චිත්‍රපටය කාණ්ඩ ගත කරල තියෙනවා. Jerry Zucker විසින් අධ්‍යයක්ෂනය කරන ලද මෙම චිත්‍රපටය සඳහා Breckin Meyer / Amy Smart / Cuba Gooding Jr. වැනි ජනප්‍රිය නළු නිලියන්ට අමතරව Rowan Atkinson හෙවත් Mr Bean රංගනයෙන් දායක වෙනවා.6.4 IMDB මීටරය කරකවලා තියෙන අතරම ආදායම් අතින් ගත්තම අයවැය $48,000,000 (ඇස්තමේන්තුගත) ලොව පුරා දළ ආදායම $85,498,534 ලෙස වෙනවා. චිත්‍රපටයේ ඒ විස්තර නවත්තලා දැන් කතාවට එන්නම්,

ඩොනල්ඩ් පී සින්ක්ලෙයාර් නැමැති හෝටල් ව්‍යාපාරිකයා විසින් තමාගේ හෝටලයේ තිබෙන කැසිනෝ ශාලාවේ ක්‍රීඩා යන්ත්‍ර 06ක වෙන වෙනම රන් කාසි හයක් කියනු ලබනවා. මෙම කාසි සොයා ගක්නා පුද්ගලයින් හය දෙනා හට ජීවිත කාලෙටම ලැබෙන්නවා වූ වාසනාවක් ලබා දෙනවා.ඒ අනුව නිව් මේක්සිකෝ වල සිල්වර් සිටි නම් නගරයේ ඇති දුමිරිය ස්ථානයේ පවතින ලොකරයක් තුල තැන්පති කර ඇති ඩොලර් මිලියන දෙකක මුදලක් ලබා ගැනීමට ඔවුන්ට තරඟ කරනු ලබන අතර මේ සඳහා කිසිම තරඟ කොන්දේසියක් නම් නෑ. කතාව ස්පොයිල් කරා වගේ කියල හිතුවට පොඩ්ඩක් වටේ අත ගාලා ගත්තා විතරයි හොඳම ටික තියෙන්නේ ෆිල්ම් එක ඇතුලේ. ඩොලර් මිලියන දෙක ලබාගන්න කට්ටය ගහන ගේම තමා මරැ, ඊට හපන් අපෙ බීන් දෙන ආතල් ටික.😜

Subtiltes By

රවිසර ධර්මපාල
(Baiscopelk)
IMDb Rating 6.4 120,142 votes
Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Jerry Zucker
Director

Cast

Rowan Atkinson isEnrico Pollini
Enrico Pollini
Lanei Chapman isMerrill Jennings
Merrill Jennings
John Cleese isDonald P. Sinclair
Donald P. Sinclair
Whoopi Goldberg isVera Baker
Vera Baker
Cuba Gooding Jr. isOwen Templeton
Owen Templeton
Seth Green isDuane Cody
Duane Cody
Wayne Knight isZack Mallozzi
Zack Mallozzi
Jon Lovitz isRandy Pear
Randy Pear
Breckin Meyer isNick Schaffer
Nick Schaffer
Kathy Najimy isBeverly Pear
Beverly Pear

Similar titles

Death Wish The Face of Death (1994) Sinhala Subtitles
Don’t Tell a Soul (2020) Sinhala Subtitles
Dhadak (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ace Ventura: When Nature Calls (1995)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Journey to the Center of the Earth (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Resident Evil (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Circle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Professor (2018) Sinhala Subtitles | “මහාචාර්යවරයා” | සිංහල උපසිරැසි සමඟ
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Batman: Return of the Caped Crusaders (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Attraction (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Good Luck Sakhi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published