Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02 480p
  • Player 02 720p
  • Player 03
Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitles

Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitles

Your rating: 0
10 7 votes
Jul. 28, 2012Japan109 Min.

Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitles | ශිනොබිවරයෙකුගේ ගමන්මග [සිංහල උපසිරැසි සමඟ]

Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Sub
Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitle
Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitles

මම මේ පාර අරගෙන ආවේ නරුටෝ ඒකෙ නමවෙනි ෆිල්ම් එක. මේක ආවේ 2012 ජූලි 28 වෙනිදා. ඒ වගේම මේක තමයි නරුටෝ කතාවලින් වැඩිම ආදායමක් ලබල තියෙන්නේ. මේක IMDB අගය 7.8 ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.  හරි අපි කතාව පැත්තට හැරෙමු.

මේක අනිත් කතාවලට වඩා ටිකක් වෙනස්. මේකෙදි වෙන්නේ නරුටෝයි එයාගේ කණ්ඩායම් සගය සකුරායි “විකල්ප යතාර්තයක් ” දන්න විදිහට කියනවනම් මායාවකට අහුවෙනවා. මේක කරන්නේ වෙන කවුරුත් නෙවෙයි කතාවේ ප්‍රධාන දුෂ්ටයා වෙන මදාරා. එයා මේක කරන්නේ ටෙසුකොයමි කියන ජුට්සුව අත්හදා බැලීමක් විදිහට. මේකෙන් නරුටෝයි සකුරයි එයාලගේ ලෝකෙට සමාන වෙනත් මායාවකට ඇදිල යනවා. එහෙදි එයාලගේ යාළුවොයි අනිත් මිනිස්සුයි ඔක්කොම වෙනස් පුද්ගලයෝ බවට පත්වෙලා. ඒ විතරක් නෙවෙයි නරුටෝගේ අම්මයි තාත්තත් ජිවතුන් අතර ඉන්නවා. කතාව ගැන වැඩිය විස්තර කරන්න යන්නේනෑ. අනිත් කතා වගේම ලස්සන කතාවක්.

Subtiltes By

අවන්ත ශශිත්

(baiscopelk)

IMDb Rating 7.6 7,228 votes
Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitles
Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitles

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Hayato Date
Director

Cast

Junko Takeuchi isNaruto Uzumaki (voice)
Naruto Uzumaki (voice)
Chie Nakamura isSakura Haruno (voice)
Sakura Haruno (voice)
Toshiyuki Morikawa isMinato Namikaze (voice)
Minato Namikaze (voice)
Emi Shinohara isKushina Uzumaki (voice)
Kushina Uzumaki (voice)
Kazuhiko Inoue isKakashi Hatake (voice)
Kakashi Hatake (voice)
Naoya Uchida isMasked Man (voice)
Masked Man (voice)
Noriaki Sugiyama isSasuke Uchiha (voice)
Sasuke Uchiha (voice)
Nana Mizuki isHinata Hyuuga (voice)
Hinata Hyuuga (voice)
Hideo Ishikawa isItachi Uchiha (voice)
Itachi Uchiha (voice)
Shinji Kawada isShino Aburame (voice)
Shino Aburame (voice)

Similar titles

Avatar (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Panther (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Swan Princess: A Royal Wedding (2020) Sinhala Subtitles
Kanam (2022) Sinhala Subtitles | Tamil Version
Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gray Man (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: On Stranger Tides (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Thief and the Cobbler (1993) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shark Bait (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Boy and the Beast (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Road Wars: Max Fury (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Day Shift (2022) Sinhala Subtitles | වැම්පයර් දඩයම | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published