Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.4 9 votes
Jan. 13, 2024India138 Min.
Saindhav (2024) | පරමාදර්ශී පියෙක්

“සයින්දව්” තෙලිගු ෆිල්ම් එක පහුගිය ජනවාරි 13 වෙනිදා තිරගත කිරීම් ඇරඹි අතර මේ ෆිල්ම් එක සයිලේෂ් කොලානුගේ අධ්‍යක්ෂනයක් හැඩවුනු වෙන්කටේෂ් එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න වෙන්කි මාමා රංගනයෙන් දායක උනු 75වෙනි සිනමාපටය.

ඒවගේම මේ ෆිල්ම් එකේ පසුබිම් මටත් ගොඩක් හුරුපුරුදුයි වගේම ඔයාලටත් ඒ වෙනස දැනෙයි.. මොකද මේ සිනමාපටයේ බොහෝ රූගතකිරීම් දර්ශන ලංකාවේත් කරලා තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්.. ඉතින් ආදායම අතිනුත් වැඩිය කතා බහට ලක් නොවුනු මේ ෆිල්ම් එකටත් විචාරකයින්ගෙන් ලැබිලා තිබුනේ මික්ස් රිවීව්ස්..

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Venkatesh Daggubat – [සයින්දව් කෝනේරු]
Nawazuddin Siddiqu – [විකාස් මලික්]
Arya – [මානස්]
Shraddha Srinath – [මනෝග්‍යා]
Ruhani Sharma – [‍ඩොක්ටර් රේණු]
Andrea Jeremiah – [‍ජස්මින්]

නම ඇසූ පමණින් හැමෝම ෂොක් වෙන “සයිකෝ” එහෙමත් නැත්නම් සයින්දව් කෝනේරු කියන්නේ වර්තමානයේ චන්ද්‍රප්‍රස්තා වල වරායේ වැඩ කරන දොඹකර ක්‍රියාකරුවෙක්.. මෙයාගේ නෝනා නැතිවෙලා වගේම මෙයාට ඉන්නවා ලස්සන පුංචි බෝනික්කියක්.. එයා තමයි ගයාත්‍රී.. ඉතින්.. මේ දෙන්නගේ පාළු මකන්න මෙයාලට තව කෙනෙක් එකතු උනා ඒ තමයි මනෝ ආන්ටි.. ඉතින් කාලය ගෙවී යත්ම ගයත්‍රී හදිසියේම සිහිසුන්ව ඇද වැටෙනවා.. එහිදී දැනගන්න ලැබෙන්නේ ගයත්‍රිට ජානමය රෝගයක් තියෙනවා කියලා.. ඒවගේම මේ ලෙඩේට තියෙන එකම බෙහෙතත් කෝටි 17ක් වෙනවා.. ඇත්තටම එච්චර ගාණක් සයින්දව් කොහෙන් හොයන්නද ?

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

Subtiltes By

කවිෂ්ක සංකල්ප
(Cinerulk)
IMDb Rating 5.3 888 votes
Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Venkatesh isSaindhav Koneru
Saindhav Koneru "SaiKo"
Baby Sara isGayathri
Gayathri
Arya isManas
Manas

Similar titles

Nerkonda Paarvai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Itlu Maredumilli Prajaneekam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Widow (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
F9: The Fast Saga (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yenni Thuniga (2022) Sinhala Subtitles | අසාර්ථක මංකොල්ලය ! [සිංහල උපසිරසි]
Kuri (2022) Sinhala Subtitles | “බෙට්සි” | සිංහල උපසිරැසි සමඟ
True Memoirs of an International Assassin (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saahasam Swaasaga Saagipo (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Billa (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gully Rowdy (2021) With  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Second Show (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hidimbha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Lakshan February 8, 2024 Reply

    imdb 5.3 උනත් සුපිරි ෆිල්ම් එකක්❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published