Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2123 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 04 [No Ads]
Sakala Kala Vallabhudu (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sakala Kala Vallabhudu (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 3 3 votes
Feb. 01, 2019India

Sakala Kala Vallabhudu ( 2019 ) | සෙල්ලක්කාර ආදරවන්තයෙක්

2019 පෙබරවාරි 1 වෙනිදා තිරගත වුණු IMDb මීටරේ 7.7 ක අගයක් ගන්න සමත් වෙච්චDrama/Action කාණ්ඩයට අයත් වන අපූරු තෙලිඟු සලරුවක්… මේ සලරුවෙ ඉන්න නලුනිලියො නම් කලින් දැකලා නැතුවත් ඇති… චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ ShivaGanesh , සංගීත අධ්‍යක්ෂනය කරන්නේ Ajay Patnaik විසින්.කතාව ගැන කියනවා නම්, කතාව ගෙතිලා තියෙන්නේ ශ්‍රීනු කියන සෙල්ලක්කාර ආදරවන්තයෙක් ගැන. තව ශ්‍රීනුගෙ මාමා, පොඩිකාලෙ ඉදලම ශ්‍රීනුත් එක්ක එකට ඉන්නයාලුවෝ දෙන්නෙකුත් මේ කතාවෙ දිගින් දිගටම ශීනුගෙ වැඩ වලට උදව් කරනවා. ශ්‍රීනුතමයි කතාවෙ වීරයා. චිත්‍රා (ඒ කිව්වේ ශ්‍රීනුගේ ආදරවන්තිය ) ශ්‍රීනුටමුනගැහෙන්නේ, ශීනුගෙ පොඩිකාලෙ ඉඳලම තරහකාරියක් වන ලිලීගෙ වැඩක් නිසා… එදාඉඳලා ශ්‍රීනු චිත්‍රගෙ පස්සෙන් යනවා… චිත්‍රව සෙට් කර ගන්න ශ්‍රීනු නොකරනදෙයක් නෑ..එක දවසක් චිත්‍රව කවුදෝ කට්ටියක් පැහැරගෙන යනවා…එතනින් හැමෝමනොදන්න අලුත් කතාවක් පටන් ගන්නවා…

පස්සෙ ලිලී චිත්‍රාගෙ අතීත කතාවසම්පූර්ණයෙන්ම ශ්‍රීනුට කියනවා….

ඊට පස්සෙ ශ්‍රීනුට චිත්‍රාව හොයාගෙනගිහිල්ලා චිත්‍රාව බේරගන්න පුලුවන් වෙයිද, චිත්‍රාව ඇත්තටම පැහැරගෙන ගියේකවුද, මාමයි යාලුවො දෙන්නයි එක්ක ශීනුට වැඩේ ලේසි වෙයිද, පැය 2යි විනාඩි 3ක්පුරා ධාවනය වෙන මේ සලරුව බලලම ඔයාලා දැන ගන්නකෝ…යාලුවනේ…

Subtiltes By

පසිඳු ජයශාන්

(Cinerulk)

IMDb Rating 4.8 11 votes

Movie Quality

HDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Shiva Ganesh
Director

Cast

Similar titles

Montage (Short 2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Saroj Ka Rishta (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Extinct (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dilwale (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Superintelligence (2020) with Sinhala Subtitles
Seed of Chucky (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Men in Black II (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Great Grand Masti (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rudhramadevi (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Before We Go (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Escape from Mogadishu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Bricklayer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published