Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
The Bricklayer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Bricklayer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 1 vote
Dec. 14, 2023United States110 Min.
The Bricklayer (2023) | ගඩොල් කපන්නා

IMDB 5.1 කුණු තක්කාලි 55ක්  තියෙන කතාවක් මේ මගේ 2 වෙනි උපසිරැසිය මේකේ වෙන්නේ වේල් කියලා වේල් කියන්නෙ (AARON ECKHART) මෙයා රහස් නියෝජිත ආයතනයක කලින් වැඩ කරපු කෙනෙක් දැන් මෙයා කරන්නෙ ගඩොල් කපන එක ඉතින් මෙයා යනවා කඩෙකට කඩෙදී හම්බවෙනවා පරණ රහස් නියෝජිතයෙකුයි අලුත් කෙනෙකුයි ඉතින් එයා කියනවා වික්ටර් රඩෙක් කියලා මිනිමරුවෙක් ඉන්නවා.

එයාව මරන්න කියලා පස්සෙ මෙයත් එක්ක එතන ඉන්න රහස් නියෝජිත ගෑනු කෙනෙක් එයා තමයි සිල්වී
(nina dobrev)එයාල යනවා වික්ටර් ව හොයාගෙන හෝටලයක් ඉඳලා මැරිච්චමාධ්‍යවේදිනියක්ව හම්බවෙනවා? එකෙන් තමයි මේ ඔක්කොම ප්‍රශ්න පටන් ගන්නේරඩෙක් කියන්නේ කවුද? රඩෙක්ව මරන්නේ ඇයි කවුද අර හෝටලේ ඉදලා හම්බ වෙච්ච මාධ්‍යවේදිනිය කවුද ? වේල ට රඩෙක් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?

මේ ඔක්කොම බලන්න ඔයාලට ෆිල්ම් එක බලන්න වෙනවා

Subtiltes By

නෙත්මිර දසිඳු
(Baiscopelk)
IMDb Rating 5.1 4,409 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Renny Harlin
Director

Cast

Similar titles

Talk to Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Caught In Time (2020) Sinhala Subtitles
Jingle Jangle: A Christmas Journey (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Monkey King (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe  (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chupa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silent Night (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kingsman: The Golden Circle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Koyla (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Unforgivable (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Superman/Shazam!: The Return of Black Adam (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published