Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Salaam Venky (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Salaam Venky (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 5 votes
Dec. 09, 2022India
Salaam Venky (2022) | “වෙන්කිගේ ආචාරය පිළිගන්න”

මේ ෆිල්ම් එක තියෙටර් රිලීස් කරලත් මාස තුනකට ආසන්න කාලයක් යනකං Zee5 ෆ්ලැට්ෆෝම් එකෙන් ඩිජිටර් රිලීස් කරේ නෑ.. අන්තිමේදි කොහොමින් කොහොම හරි පෙබරවාරි 10 (අද) වෙනිදා OTT රිලීස් කරනවා කියලා පහුගිය දවසක දැනුම් දුන්නා

ඉතිං “සලාම් වෙන්කි” , ෆිල්ම් එක ගැන කතා කරොත් ,

මේ කතාව ඉන්දියාවේ හිටපු ‘කොලවෙන්නු වෙන්කටේෂ්’ කියන ගෞරවනීය පුද්ගලයෙක් වටා යෙදුනු කතාවක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ අධ්‍යක්ෂකවරියක් , ඇය වෙන කවුරුවත් නෙවෙයි ඉන්දියානු ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන රේවතී මහත්මිය , ඇයවත් ඔබට මේ ෆිල්ම් එක තුළින් ඔබට දැකගන්න පුළුවන් වෙයි.

චිත්‍රපටයේ කාස්ට් එක පැත්තට ගියොත් ,

‘විශාල් ජිත්වා’ , වෙන්කටේෂ් ක්‍රිෂ්ණන් ලෙසින් මේ කතාවේ නළුවා වෙද්දී , ඉන්දියානු හින්දි සිනමාවේ ඔබ සිත් ගත් ජනප්‍රියම පෙම් යුවල ‘කාජල් – අමීර්’ සුසං‍යෝජනයත් මේ ෆිල්ම් එකෙන් ඔබට බලාගන්න පුළුවන් , ‘කාජල්’ , සුජාතා ක්‍රිෂ්ණන් ලෙසින් දෛර්‍යවත්න , සෙනෙහෙවන්න සටන්කාමී මවක් ලෙසින් ඔබ හමුවට..

– ඔබ ෆිල්ම් එක බලන්න , ඔබේ හදවතටත් යමක් දැනේවි –

එතනින් එහාට ගියාම ,

‘Ridhi Kumar’ ශාරධා ලෙසිනුත් ,
‘Aneet Padda’ නන්දනී ලෙසිනුත් ,
‘Prakash Raj’ ප්‍රධාන විනිසුරු ලෙසිනුත් ,
‘Rajeev Khandelwal’ ඩොක්ටර් ශේකර් ලෙසින්
වගේම තවත් රංගන ශිල්පීන් – ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වෙනවා බලාගන්න පුළුවන්

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් ,

‘ඩියුෂන් මොස්කියුලර් ඩිස්ට්‍රොෆි’ [DMD] කියන ජානමය රෝගයක් නිසා පීඩා විදින වෙන්කටේෂ් ක්‍රිෂ්ණන්ගේ අවසන් බලාපොරොත්තුව , “අවයව පරිත්‍යාගය” වෙනුවෙන් මරණය පෙනි පෙනී සටන් වදින වෙන්කටේෂ් කියන තරුණ පුතාගෙයි , එයාගේ සෙනෙහෙබර නිර්භීත අම්මාගෙයි කතාව තමයි මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ..

ඒවගේම වෙන්කටේෂ්ගෙයි නන්දනීගෙයි කියූ නොකියූ ලස්සන ආදරයකුත් අපිට බලාගන්න පුළුවන්.

Subtiltes By

කවිෂ්ක සංකල්ප
(Cinerulk)
IMDb Rating 7.3 1,183 votes
Salaam Venky (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salaam Venky (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Revathi
Director

Cast

Similar titles

Bhola Shankar (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oh Baby (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vaaranam Aayiram (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Witch (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mirza Juuliet (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Water (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fireworks (2017) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
14 Days of Love (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Theeviram (2020) With Sinhala Subtitles
Durgamati The Myth (2020) With Sinhala Subtitles
Sinkhole (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published