Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1917 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Samara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Samara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 3 3 votes
Aug. 04, 2023India118 Min.

Samara (2023) | “ජෛව යුද්ධයකට එරෙහිව..!!”

⁣චිත්‍රපටිය තමයි Samara (2023)..මේක 2023 අගෝස්තු 11 මලයාලම් භාෂාවෙනුත් ඔක්තොම්බර් 23 දමිළ භාෂාවෙනුත් තිරගත වෙලා නොවැම්බර් 17 වෙනිදා OTT වෙත මුදාහැරුණා..මේ චිත්‍රපටය දමිළ සහ මලයාලම් කියන භාෂා ද්විත්වයෙන්ම එකවර රූගත කිරිම් කරලා තියනවා..ඉතින් මේකෙන් දමිළ වර්ෂන් එක තමයි OTT වෙත නිකුත් වුණේ..

Samara (2023) - IMDb

මේ චිත්‍රපටය රචනා කරලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නවක අධ්‍යක්ෂක Charles Joseph විසින්..ඉතින් මේකේ විශේෂත්වය වෙන්නේ මේක අධ්‍යක්ෂක Charles Joseph අධ්‍යක්ෂණය කරපු පළවෙනි ෆිල්ම් එක..ඒ වගේම නිෂ්පාදනයෙන් M. K. Subhakaran, Anuj Varghese, Villyadath කියන අය මේ චිත්‍රපටියත් එක්ක එකතු වෙලා තියනවා..ගීත සඳහා සංගීත අධ්‍යක්ෂණය Deepak Warrier අතින් පසුබිම් සංගීත අධ්‍යක්ෂණය Gopi Sunder අතිනුත් සිද්ධවෙලා තියනවා..ඒ වගේම ෆිල්ම් එකට ලැබිලා තියන රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් මේ වෙද්දි IMDb දර්ශ⁣කයේ 7.6/10 ක අගයකුත් 81%ක ගූගල් පරිශීලක මනාප ප්‍රතිශතයකුත් ලබාගන්න මේ වෙද්දි හැකියාව ලැබිලා තියනවා..

ඉතින් Cast එක පැත්තට හැරිලා බැලුවොත් ප්‍රධාන පෙලේ නලු නිලියෝ කිහිපදෙනෙක්ම මේ චිත්‍රපටය එක්ක එකතු වෙලා තියනවා..විශේෂයෙන්ම Bharath සහ Rahman මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකකට පණ පොවනවා..Rahman නම් සෑහෙන කාලෙකට පස්සේ තමයි ආපහු මේ විදියට කරලියට එන්නේ..ඊට අමතරව Sanjana Dipu, Binoj Villya, Veer Aryan, Rahul Madhav වගේ නිලු නිලියන් රැසක්ම මේ ෆිල්ම් එකට එකතු වෙලා තියනවා..ඒ වගේම මේ චිත්‍රපටය Dharamshala, Jammu Kashmir වගේ ඉන්දියාවේ සීත ප්‍රදේශ වල තමයි රූගත කිරීම් වැඩි හරියක්ම සිද්ධ වෙලා තියෙන්නේ..ඊට අමතරව මේ චිත්‍රපටය සඳහා කෝටි 3ක වගේ බජට් එකක් තමයි වැයවෙලා තියෙන්නේ..

Samara (2023) HD Tamil Full Movie Watch Online - TamilGun.Com

Bharath සහ Rahman

Samara (2023) - Movie | Reviews, Cast & Release Date - BookMyShow

එහෙනම් අපි දැන් ෆිල්ම් එකේ ස්ටෝරිය පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඉතින් මූලිකවම මේ ෆිල්ම් එක ගෙතෙන්නේ එක් තරා වෛරසයක් වටා..මේ වෛරස් එකට කියන්නේ HTW කියලා..මේ HTW වෛරස් එක මුලින්ම හොයාගෙන තියෙන්නේ දෙවනි ලෝක යුද්ධ කාලේ හිට්ලර් යටතේ හිටපු විද්‍යාඥයින් පිරිසක් විසින්..ඉතින් හිටි හැටියෙම අවුරුදු ගාණකට පස්සේ ලෝකේ පලවෙනි වතාවට මේ වෛරස් එක ඉන්දියාවෙන් හම්බවෙනවා..ඒ හම්බවෙන්නේ නිකන්ම පැතිරිලානම් නෙවෙයි..මේක පිටිපස්සේ සෑහෙන දෙනෙක් ඉන්නවා..එයාලගේ අරමුණ වෙන්නේ ලෝකේ පුරාම ජෛව යුද්ධයක් ආරම්භ කරන එක..ඉතින්,

  • මේක පිටිපස්සේ ඉන්නේ කවුද?
  • කොහොමද මේක ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙන්නේ?
  • කවුද මේකට ගොදුරු වෙන්නේ?
  • මේක නවත්තන්න හැකියාවක් ලැබෙයිද?

මේ කියන හැම ප්‍රශ්නෙකටම උත්තර හොයාගන්නම් ඔයාලට ෆිල්ම් එක නරඹලා ඉන්නම වෙනවා…

Subtiltes By

අංජුල උමේෂ්

(Cinerulk)

IMDb Rating 7.4 281 votes
Samara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Samara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Samara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Samara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Samara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Samara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Ghajini (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thandel (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
#Alive (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Routtu (2020) Sinhala Subtitles
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Now You See Me (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Girl on the Train (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Race to Witch Mountain (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Planet Hulk (2010)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nobody (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published