Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
8.9 12 votes
Sep. 26, 2023United States79 Min.
Scooby-Doo! And Krypto, Too! (2023) | සුපිරි යාලුවෙක්.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEBRip පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

ස්කූබි-ඩු කියපුවාම දන්නෙ නැති කෙනෙක් ඉන්නව කියලනම් හිතන්න බෑ.ලොකු පොඩි කියල වෙනසක් නැතුවම හැමෝම ආදරය කරන කතාවක් තමයි ස්කූබි-ඩු කියන්නෙ.හරි අද මම අරන් ඇවිල්ල තියෙන්නෙ අලුතෙන්ම ආපු Scooby-Doo! ඇනිමේෂන් එකේ උපසිරැසි තමයි.

හරි මම දැන් චිත්‍රපටය ගැන ටිකක් කියල ඉන්නම්, චිත්‍රපටියෙ නම තමයි Scooby-Doo! And Krypto, Too! කියන්නෙ.Cecilia Aranovich කියන අධ්‍යක්ෂකවරිය තමයි මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ.නිෂ්පාදනය Warnor Bros Home Entertainment සමාගම විසින් සිදු කරල තියෙනව. හරි අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

ජස්ටිස් ලීග් එකේ සාමාජිකයින් වෙච්ච සුපිරි වීරයො ටික අභිරහස් විදිහට අතුරුදහන් වෙනව.එයාලව හොයන්න භාර වෙන්නෙ අපේ අභිරහස් කණ්ඩායම වෙන ස්කුබීඩු අභිරහස් කණ්ඩායට තමයි.ස්කුබීයි එයාගෙ යාලුවො ටිකයි..අහ් තව ස්කුබීට සුපිරි යාලුවෙකුත් හම්බෙනව.මේ කට්ටිය එකතු වෙලා තමා මේ අභිරහස විසදන්න හදන්නෙ.හරි මෙතනින් එහාට කතාව කීවොත් කතාවෙ රසය අඩුවෙන හින්ද මීට වැඩිය කියන්න යන්නෙ නෑ….

එහෙනම් ස්කුබීටයි එයාගෙ යාලුවො කට්ටියටයි මේ අභිරහස විසදන්න පුලුවන් වෙයිද? කව්ද මේ අලුතෙන් ස්කුබීට හම්බෙන යාලුව කියල බලන්නනම් කතාව බලන්නම වෙනව.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEBRip පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Subtiltes By

චතුස්
(Baiscopelk)
IMDb Rating 6.1 361 votes
Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Sang Il Sim
Director

Cast

Frank Welker isScooby-Doo / Fred Jones (voice)
Scooby-Doo / Fred Jones (voice)
Grey DeLisle isDaphne Blake / Wonder Woman (voice)
Daphne Blake / Wonder Woman (voice)
Matthew Lillard isShaggy Rogers (voice)
Shaggy Rogers (voice)
Kate Micucci isVelma Dinkley (voice)
Velma Dinkley (voice)
P.J. Byrne isJ.B. (voice)
J.B. (voice)
Victoria Grace isMercy (voice)
Mercy (voice)
Charles Halford isLex Luthor (voice)
Lex Luthor (voice)
Nolan North isComputer / Joker / Superman (voice)
Computer / Joker / Superman (voice)
Tara Strong isHelen / Lois Lane / Harley Quinn (voice)
Helen / Lois Lane / Harley Quinn (voice)
Fred Tatasciore isSolomon Grundy / Perry White (voice)
Solomon Grundy / Perry White (voice)

Similar titles

The Harder They Fall (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Copshop (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Without Remorse (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sex Tape (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enola Holmes 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tenacious D in the Pick of Destiny (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Transformers: Revenge of the Fallen (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uthama Puthiran (2010) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Death Race 2 (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Underworld: Evolution (2006)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eraser: Reborn (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aafat-e-Ishq (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published