Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
Scream 3 (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Scream 3 (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.6 5 votes
Feb. 03, 2000United States116 Min.

Scream 3 (2000) | මාරයාගේ ඇමතුම…

මේක පටිගත කරලා තියෙන්නෙ 2000 වසරෙදි. ප්‍රධාන චරිතය සුසුරුදු පරිදිම රඟපාන්නෙ සිඩ්නි චරිතයට පණ පොවන Neve Campbell. David Arquette, Courtney Cox, Scott Foley වගේ නළු නිළියො පිරිසක් තමයි මේකෙ ඉන්නෙ. IMDb ගැන කියනවනම් rate එක 5.5 ක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Wes Carven.

මේකෙ වෙන දේ කෙටියෙන් කියන්නම්කො. මුලින්ම මේක සුපුරුදු පරිදිම පටන් ගන්නෙ මිනීමැරුමකින්. මේ පාර මරන්නෙ කොට්න් වෙයරිව (සිඩ්නිගෙ අම්මා මැරුවා කියලා සැක කරපු කෙනාව). එයයි එයාගෙ පෙම්වතියයි වෙස්-මූණක් දාගතත්තු අපේ අවතාර මූණා විසින් මරලා දානවා. ඊට පස්සෙ තියෙන්නෙ සිඩ්නිගෙ දර්ශනයක්. එයා දැන් අවතාර මූණට බයේ හැංගිලයි ඉන්නෙ. බොරු නමකින් සමාජය ඉදිරියේ ඉන්නවා. මේකෙන් පස්සෙ තියෙන්නෙ ගේල් වෙදර්ස් ගැන කතන්දරයක්. මේක පදනම් වෙලා තියෙන්නෙ ස්ටැබ් 3 චිත්‍රපටිය එක්ක. මේකෙදි සිඩ්නිට එයාගෙ අම්මගෙ ඇත්තම මිනීමරුවව මුණ ගැහෙනවා. දිගටම මම කතාව කිව්වොත් රසය නැති වෙනවානෙ. ඉතින් කතාව බලලම බලාගන්න කවුද සිඩ්නිගෙ අම්මගෙ මිනීමරුවා කියලා.

Scream Movie List 

01. Scream (1996)

02.Scream 2 (1997)

03.Scream 3 (2000)

04.Scream 4 (2011)

05.Scream (2022)

06. Scream VI (2023) 

Subtiltes By

තාමර දෙනුවන්

(Baiscopelk)

IMDb Rating 5.6 137,213 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Wes Craven
Director

Cast

Neve Campbell isSidney Prescott
Sidney Prescott
David Arquette isDewey Riley
Dewey Riley
Courteney Cox isGale Weathers
Gale Weathers
Patrick Dempsey isMark Kincaid
Mark Kincaid
Scott Foley isRoman Bridger
Roman Bridger
Parker Posey isJennifer Jolie
Jennifer Jolie
Lance Henriksen isJohn Milton
John Milton
Matt Keeslar isTom Prinze
Tom Prinze
Emily Mortimer isAngelina Tyler
Angelina Tyler

Similar titles

Terminator 2: Judgment Day (1991) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Night Shift (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ditched (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Collector (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Curious Case of Benjamin Button (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wild Eyed and Wicked (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghosted (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doctor Strange in the Multiverse of Madness (2022) Sinhala Subtitles | “අමුතු දොස්තරගේ බහු විශ්ව චාරිකාව” | සිංහල උපසිරැසි සමඟ
Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: The Final Chapter (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Extraction 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hotel Transylvania 3: Summer Vacation (2018) Sinhala Sub

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published