Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [No Ads]
Seetharama Kalyana (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Seetharama Kalyana (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8 3 votes
Jan. 25, 2019India155 Min.
Seetharama Kalyana (2019) | සීතාගෙයි රාමාගෙයි විවාහය

ආර්‍යා කියන්නේ පොහොසත් පවුලක කොල්ලෙක්. ගීතා කියන්නේ ගමක ලොකු පවුලක කෙල්ලක්. තාත්තාට පණ වගේ ආදරේ කරන ඇය තාත්තගෙ වචනෙන් එපිටට යන්නේ නෑ. ඉතිං ආර්‍යා මේ ගමට ආපු වෙලේක ඇයව හම්බවෙලා ඇය ගැන කැමැත්තක් ඇති වුනත් ඇයව යාළු කරගන්න පුළුවන් ජාතියේ කෙනෙක් නොවෙන බව වැටහෙනවා.

කොහොමෙන් හරි පසු කාලයේදි ආර්‍යට මැයව ඔහුගේ නගරයෙදි හම්බවෙනවා. මොවුන්ගෙ මිත්‍රත්වය නිසා ආර්‍යා මැය එක්ක ටච් එකේ ඉන්නවා. ඒත් ආදරේකට පටලගන්න නම් බෑ මැයව. ඔහොම ඉන්නකොට මේ දෙන්නා අතරෙ සම්බන්ධයක් තියෙනවා කියලා ගෙදර අය වැරදියට තේරුම් ගන්නවා. පස්සෙ හොයලා බලනකොට මෙයාලගෙ පසුබිම් වෙනස්ම මට්ටමක ඒවා.. ඒ කියන්නේ අතීත කතා බොහෝමයකට සම්බන්ධ පවුල් දෙකක් තමයි මෙයාලට තියෙන්නේ. රොමෑන්ස් කොමෙඩි කථාව මේ අතීත කථා එක්ක ඇක්ශන් කාණ්ඩයට අවතීර්ණ වෙනවා.

ඉතිං ආර්‍යට මේ ගීතාව යාළු කරගන්න පුළුවන් වෙයිද? මේ පවුල් අතරෙ මොන වගේ සිඳුවීමක්ද තියෙන්නේ?
ඇයි මේක ඇක්ශන් කාණ්ඩයට පෙරලුනේ?

මේවා දැනගන්න නම් මේක බලන්නම වෙනවා.

Subtiltes By

අශේන් කවිඳු
(Zoomlk)
IMDb Rating 6.4 1,315 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

A. Harsha
Director

Cast

Similar titles

Spellbound (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Herbie Fully Loaded (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Babli Bouncer (2022) Sinhala Subtitles
Heropanti (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thallumaala (2022) Sinhala Subtitles
Fifty Shades Freed (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oru Kuppai Kathai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hero (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fortuner (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nenjuku Needhi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pawn (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aami (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published