CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4290 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Shabaash Mithu (2022) Sinhala Subtitles | “නිල් පැහැයෙන් සැරසුණු කාන්තාවෝ” | සිංහල උපසිරැසි සමඟ

Shabaash Mithu (2022) Sinhala Subtitles | “නිල් පැහැයෙන් සැරසුණු කාන්තාවෝ” | සිංහල උපසිරැසි සමඟ

Jul. 15, 2022India156 Min.
Your rating: 0
0 votes
The unheard story of Women in Blue.

Shabaash Mithu (2022) Sinhala Sub
Shabaash Mithu (2022) Sinhala Subtitle
Shabaash Mithu (2022) Sinhala Subtitles

Shabaash Mithu (2022)


හැමෝටම සුබ දවසක්… අදත් මං ඔයාලට මේ අවුරුද්දේ රිලීස් වුන හින්දි ෆ්ල්ම් එකක සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ ෆිල්ම් එක ඇත්ත කතාවත් ඇසුරෙන් නිර්මාණය වුන ෆිල්ම් එකක්,

Release Day – July 15,2022
IMDb – 5.9/10

ඒ වගේම මේ ෆිල්ම් එක,
Directed by – Srijit Mukherji
Witten by – Piya Aven
Running time – 156 minutes

එමෙන්ම මේ ෆිල්ම් එකට…
Taapsee pannu – මිතාලි රාජ් ලෙසත්,
Vijay Raaz – සම්පත් සර් ලෙසත්,
Anushree Kushwaha – නූරි ලෙසත් රංගනයයෙන් දායක වෙනවා.

එමෙන්ම මේ ෆිල්ම් එකට…
Taapsee pannu – මිතාලි රාජ් ලෙසත්,
Vijay Raaz – සම්පත් සර් ලෙසත්,
Anushree Kushwaha – නූරි ලෙසත්

රංගනයයෙන් දායක වෙනවා.

ඉතින් මං කළින් සඳහන් කළා වගේ මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ ඉන්දින් කාන්තා කණ්ඩායමේ කැප්ටන් නැත්නම් නායකාව වන මිතාලි දොරෙයි රාජ් කියන ක්‍රීඩිකාවගේ ජීවිත කතාව ඇසුරෙනි.

Womens In Blue නැත්නම් නිල් පැහැති කාන්තාවෝ, මෙය ඉන්දියන් ක්‍රිකට් කණ්ඩායම හඳුන්වන වෙනත් නමකි. ඉතින් මේ ඉන්දියන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ඉන්දියාවේ මිනිසුන්ගේ මතකයේ රඳවන්න මිතාලි කරපු කැප කිරීම මෙන්ම ඇයට හමු වූ යහළුවෝ, ගුරුවරුන් ගැන ද මේ ෆිල්ම් එකෙන් පෙන්වනවා.

ඉතින් බලන්න කියා ආරාධනා කරන අතරම… තවත් අලුත්ම අලුත් හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරැස සමගින්…

අපි හමුවෙමු ….!!!

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම cineruවෙබ් අඩවියේ දැහැමි ධර්මමාලි විසිනි

Shabaash Mithu (2022) Sinhala Subtitles | “නිල් පැහැයෙන් සැරසුණු කාන්තාවෝ” | සිංහල උපසිරැසි සමඟ
Shabaash Mithu (2022) Sinhala Subtitles | “නිල් පැහැයෙන් සැරසුණු කාන්තාවෝ” | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම शाबाश मिथु (N/A)
IMDb 5.7 /10 6,997 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Taapsee Pannu isMithali Raj
Mithali Raj
Vijay Raaz isCoach Sampath
Coach Sampath
Mumtaz Sorcar isJhorna Ghosh
Jhorna Ghosh
Inayat Verma isYoung Mithali
Young Mithali
Geeta Agrawal Sharma isWCB Chief Shanta
WCB Chief Shanta
Shilpi Marwaha isSukumari Marwah
Sukumari Marwah
Sampa Mandal isNilu Paswan
Nilu Paswan
Titeeksha Tawde isKhushi Anvekar
Khushi Anvekar

Similar titles

Patna Shuklla (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
What Will People Say (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wonder (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A1 Express (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silent Night (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Catch Me If You Can (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Tomorrow, Your Yesterday (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Varudu Kaavalenu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mahaveeryar (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
College Kumar (2020) Sinhala Subtitles
Chungking Express (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published