Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2355 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Shivam (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Shivam (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
8.7 6 6 votes
Oct. 02, 2015India148 Min.

Shivam (2015) | මිතුරාගේ වෙස් ගත් ආදරවන්තයා

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි තෙලගු සලරුවක් අරගෙන ආවා. මේක මගේ දෙවනි උපසිරසිය. මේකත් අසා ලිවිමක් තමයි කරේ. 2015 ඔක්තොම්බර් දෙවනිදා තමයි මේ සලරුව එලියට අවේ. විනාඩි 168 පුරා දිවෙන Action Comedy ගනයට වැටෙන මේ සලරුව IMDb 5.5/10ක අගයක් ගන්නවා. කලින් සලරුවේ වගේම මෙකෙත් නලුවා Ram Pothineni තමයි. Rashi Khanna මෙකේ ප්‍රධාන නිලියගේ (තනු) චරිතයට පණ පොවනවා. කම්මැලි නැතුව එක දිගට බලන්න පුලුවන් සලරුවක් තමා මේක.

කතාව පැත්තට ගියොත් ශිවා මෙයාගේ වැඩේ ගෙදරින් අකමැති ආදරවන්තයන්ව කසාද බන්දලා දෙන එක තමයි. එකට එයාට තරා තිරමක් ඔනේ නැ ඇමතිගේ දුව උනත් මෙයා ගෙදරින් උස්සන් අවිත් බන්දලා දෙනවා. දවසක් මෙයා මෙහෙම කසාදයක් කරලා දිලා එ කෙල්ලගේ තාත්තාගේ මැරෙයෝ පන්නගෙන එද්දි කොචිචිය නැගලා බෙරෙනවා. කොච්චියේ යන අතරේ එක ගැනු ලමයේ හයියෙන් කැ ගහලා අදරේ කියලා කියනවා. ඉතින් මෙයා කොච්චියෙන් පනිනවා. මෙයා මේ ගැනු ලමයගේ පස්සෙන් යනවා අදරය ඉල්ලගෙන. මේ අතර තමයි මෙයාව හොයාගෙන මැරයෝ දෙපිරිසක් එන්නෙ මොකටද මෙයව හොයාගෙන එන්නේ? ඒ වගේම තනු මෙයාගේ අදරේ පිලිගනිවිද ?

එහෙනම් එක සලරුව බලලම තිරනය කරන්න කියලා කියනවා. එහෙනම් ඔබට ජය…….!

Subtiltes By

ඉෂාන් සඳරැවන් (Scott MacCall)”

(Baiscopelk)

IMDb Rating 5.4 561 votes

Movie Quality

HDTVRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Ram Pothineni isShiva / Ram
Shiva / Ram
Brahmanandam isPanchakalyani Prabha / Tiger Prabja
Panchakalyani Prabha / Tiger Prabja
Jayaprakash Reddy isBhoji Reddy's brother in law
Bhoji Reddy's brother in law
Vineet Kumar isBoji Reddy
Boji Reddy
Naresh isNaresh
Naresh
Mano isMano
Mano
Posani Krishna Murali isShiva's father
Shiva's father

Similar titles

Dhilluku Dhuddu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guardians of the Galaxy Vol. 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lost Lotteries (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nartanasala (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuttram 23 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wolfs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naadodigal 2 (2020) With Sinhala Subtitles
Clifford the Big Red Dog (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cosmic Sin (2021) Sinhala Subtitles
Bedurulanka 2012 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman (1978) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published