Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 480p [No Ads]
  • Player 02 720p [No Ads]
Star Wars: Episode 6  – Return of the Jedi (1983) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Star Wars: Episode 6 – Return of the Jedi (1983) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 2 votes
May. 25, 1983United States135 Min.
Star Wars: Episode 6 – Return of the Jedi (1983) | පිය සෙනෙහස

කතාව ගැන කිව්වොත් නම්, මෙහෙමයි. අධිරාජ්‍යා (ඔයාලා දන්න විදියට අඳුරේ බලවතා) “Deth Star”වල හදමින් ඉන්නවා සුපිරි ආයුධ බලාගාරයක්. මේ කථාවේ තියෙන්නේ හැන් සෝලෝ, ලූක් ස්කයිවෝකර් හා ලේයා කුමරිය එක් වෙලා ඒක විනාශ කරන හැටි. මුලින්ම ලූක් ස්කයිවෝකර් හා ලේයා කුමරිය යන්නේ “Jubba the Hutt” කියන මැරයාගේ ගුහාවට. මොකටද දන්නවද? ඒකේ සිර කරලා තිබෙන සෝලෝව බේරා ගන්න. ඔහුව බේර ගත්තහම අනෙක් පිරිස දැනගන්නවා ලූක් JEDI වරයෙක් කියලා.ඔයාලට JEDI වරයෙක් ගැන පැහැදිලි කරන්න ඕනි නම් කියන්නම්. JEDI වරයෙක් කියන්නේ හොඳ මානසික හා කායික බලයක් ඇති බලවත් කෙනෙක්. කොහොමහරි ලූක්ගේ JEDI ගුරුවරයා වන යෝඩා මිය යනවා. අන්තිමට මුළු විශ්වයේම ඉන්න එකම JEDI වරයා තමා ලූක්. ඒ නිසා අධිරාජ්‍යා ඩාර්ත් වේඩර්ගේ උදව් ඇතිව ලූක්ව අඳුරේ පැත්තට ගන්න හදනවා.ඩාර්ත් වේඩර් කියන්නේ ලූක්ගේ තාත්තා බව ඔයාලා දන්නවා ඇති.

කොහොමහරි මේකේදී හෙලි වෙනවා ලූක් හා ලේයා නිවුන් සහෝදරයන් බව. මම කිව්වනේ අධිරාජ්‍යා ලූක්ව තමාට නම්මගන්න හදනවා කියලා. ඒකට හේතුව තමා ඔවුන්ගේ පරපුරේ තිබෙන අධිකතර බලය.ඒත් ලූක් කැමති වෙන් නේ නෑ අධිරාජ්‍යාගේ පැත්තට එන්න. ඒනිසා අධිරාජ්‍යා ලූක්ව මරන්න හදනවා. ඒකෙන් ලූක්ව බේරා ගන්නේ ඔහුගේ පියා වන ඩාර්ත් වේඩර්. ඒත් ඩාර්ත් වේඩර්ට තමාගේ ජීවිතය අහිමි වෙනවා 🙁 කොහොමහරි අන්තිමටම වෙන්නේ මොකද්ද, පියා තම පුතා වෙනුවෙන් දිවි පුදන්නේ කොහොමද කියලා දැනගන්නනම් ඔයාලා මේක බලන්නම ඕනි 🙂

Subtiltes By

භාෂිත් උඩවත්ත
(Baiscopelk)
IMDb Rating 8.3 1,067,202 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

George Lucas
Director

Cast

Mark Hamill isLuke Skywalker
Luke Skywalker
Carrie Fisher isPrincess Leia
Princess Leia
Billy Dee Williams isLando Calrissian
Lando Calrissian
Peter Mayhew isChewbacca
Chewbacca
Sebastian Shaw isAnakin Skywalker
Anakin Skywalker
Ian McDiarmid isThe Emperor
The Emperor
Frank Oz isYoda (voice)
Yoda (voice)
James Earl Jones isVoice of Darth Vader (voice)
Voice of Darth Vader (voice)

Similar titles

Peninsula (2020) Sinhala Subtitles
Unfriended: Dark Web (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The 355 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Firestarter (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sinister (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hunger Games (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wanted (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Lego Batman Movie (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo in Where’s My Mummy? (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ready Player One (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bloody Daddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tag (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published