Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
8.3 7 votes
Aug. 17, 2023United States93 Min.
Strays (2023) | වල් බල්ලෝ [සිංහල උපසිරැසි] 18+

හුරතලේට සත්තු ඇති කරන්න අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. එහෙම ඇති කරන සත්තු අතරින් බල්ලන්ට ලැබෙන්නේ විශේෂ තැනක්. සමහර බල්ලන්ට ලැබෙන සැලකිල්ල ගෙදර මිනිස්සුන්ට වත් ලැබෙන්නේ නැහැ. උන්ට සුපිරි සැප. වෙලාවට කෑම, බීම, බෙහෙත්, ඉන්න වෙනමම තැනක්.

ඔය අතරේ තව බල්ලෝ කණ්ඩායමක් ඉන්නවා අපි හැමෝටම පාරේ යනකොට හම්බවෙන. උන්ට අපි සරලවම කියන්නේ වල් බල්ලෝ කියලා. මම මේ කියන්නේ කකුල් හතරේ වල් බල්ලෝ ගැන හොඳේ. අන්න එහෙම වල් බල්ලන් ගැන කියවෙන කතාවක් තමයි අද මමයි යුරාන් මල්ලියි ඔයාලට අරන් එන්නේ.

චිත්‍රපටයේ නම Strays. රඟපාන්නේ බල්ලෝ. එක බැල්ලියෙකුත් ඉන්නවා. මේ කතාව බලන කොට මට මුලින්ම මතක් උනේ Cats & Dogs චිත්‍රපටය. වෙනසකට තියෙන්නේ මේ චිත්‍රපටයේ පූසෝ නැහැ. ඒ වෙනුවට ඇති තරම් කුණුහරුප නම් තියනවා. ඉතින් කියන්න ඕන සමහර කුණුහරුප අපි ඒවායේ ඇත්ත සිංහල වචන වලට කිට්ටු වෙන්න පරිවර්තනය කරා නැත්නම් කතාවේ රසය අඩු වෙන නිසා. ඒ වගේම කියන්න ඕන මේක විහිලු කතාවක් නිසා මුල ඉඳන් අග වෙනකල්ම හොඳට හිනා වෙවී බලන්න පුළුවන් ඔයාලා හැමෝටම.
එහෙනම් කතාව ගැන පුංචි ඉඟියක් දෙන්නම්. රෙජී (Will Ferrell) කියන්නේ හුරතලේට ඇති කරපු බල්ලෙක්. එයාගේ හාම්පුතා තමයි ඩග් (Will Forte). හැබැයි ඩග්ට රෙජීව පේන්න බැහැ. මොකද රෙජී නිසා ඩග්ගේ හොර වැඩ කෙල්ලට මාට්ටු වෙනවා. ඒ වගේම ගෙදර පිළිවෙලට තියා ගන්නත් අමාරු වෙනවා. ඒ නිසා ඩග් තීරණය කරනවා රෙජීව ඈතක ගිහින් දාලා අතරමං කරන්න. එහෙම අතරමං කරන රෙජීට පාරේ ඉන්න වල් බල්ලෝ තුන් දෙනෙක් සෙට් වෙනවා. ඒ තමයි බග් (Jamie Foxx), හන්ටර් (Randall Park) සහ මැගී (Isla Fisher). ගජ යාළුවො වෙන මේ කට්ටිය එකතු වෙලා ඩග් ගෙන් ඒ කියන්නේ රෙජීගේ හාම්පුතා ගෙන් පළි ගන්න හැටි තමයි කතාවෙන් කියන්නේ. ඒ පළි ගන්න විදිහ නම් බලන්නම ඕන කියලා වැඩක් නැහැ.

Strays ලංකාවේ නම් පෙන්නුවේ නැහැ. සමහර විට තියන කුණුහරුප නිසා වෙන්න ඇති. චිත්‍රපටය විදේශ රටවල ප්‍රදර්ශනය ආරම්භ උනේ අගෝස්තු 18. Universal Pictures විසින් බෙදා හැරපු මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරේ Josh Greenbaum. ඒ වගේම මේකට IMDb 6.3 අගයකුත් Rotten Tomatoes 55% අගයකුත් ලැබිලා තියනවා. පුද්ගලිකව මගේ අදහස නම් මීට වඩා රේටින් ලැබෙන්න ඕන කියන එකයි. මොනවා උනත් කතාවේ රසයට නම් මේ රේටින් අදාල නැහැ.

Josh Greenbaum ප්‍රධාන නළු නිලි බල්ලන් 4 දෙනා එක්ක

චිත්‍රපටය රූගත කරන අවස්ථාවක්

 

 

 

ලිපිය ඉවර කරන්න චිත්‍රපටයේ වල් බල්ලන් වෙනුවෙන් රෙජී හඳුන්වා දෙන නීති තුනක් සඳහන් කරන්න හිතුනා.
1. වල් බල්ලන්ට දෙයක් අයිති කරගන්න ඕන නම් ඒකට හුජ්ජ කරන්න ඕන
2. වල් බල්ලන්ට කැමති දේකට ඇති තරම් අරින්න (සෙක්ස් කරන්න) පුළුවන්
3. වල් බල්ලෝ තනි වෙලා නැහැ

එහෙනම් කතාව බලලා කමෙන්ට් එකකතු දාගෙන යන්න. හැමෝටම ජය වේවා!

Subtiltes By

යුරාන් ධනුක” සහ “චාමිකර විදානගේ”
(Baiscopelk)
IMDb Rating 6.3 12,580 votes
Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Will Ferrell isReggie (voice)
Reggie (voice)
Jamie Foxx isBug (voice)
Bug (voice)
Isla Fisher isMaggie (voice)
Maggie (voice)
Randall Park isHunter (voice)
Hunter (voice)
Josh Gad isGus (voice)
Gus (voice)
Harvey Guillén isShitstain (voice)
Shitstain (voice)
Rob Riggle isRolf (voice)
Rolf (voice)
Jamie Demetriou isChester (voice)
Chester (voice)

Similar titles

Journey to the West: The Demons Strike Back (2017)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wrong Turn 3: Left for Dead ( 2009) Sinhala Subtitles
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles
Rurouni Kenshin Part I: Origins (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain America: The Winter Soldier (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rush Hour (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
DD Returns (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fabelmans (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Roohi (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Seoul Vibe (2022) Sinhala Subtitles
Valerian and the City of a Thousand Planets (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Lahiru September 25, 2023 Reply

    Jawan nadda bro thama

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Adults only Movie

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 5 seconds