Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1046 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Stuart Little 2 (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Stuart Little 2 (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.2 6 6 votes
Jul. 19, 2002United States78 Min.

Stuart Little 2 (2002) | අමුතු සහෝදරයා 2

සලරුව අධ්‍යක්ෂණය කරන්නෙ Stuart Little පළමු චිත්‍රපටය, Lion King පළමු චිත්‍රපටිය, Forbidden Kingdom සහ Mr. Peabody & Sherman වැනි චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වෙන Rob Minkoff විසිනුයි. නළු නිළි කැල මෙහෙමයි. මේකෙ ප්‍රධාන චරිතය වෙන ස්ටුවර්ට් ලිට්ල් විදිහට Michael J. Fox තම හඬ දායකත්වය ලබාදෙනවා. ස්නෝව්බෙල් සඳහා Nathan Lane ද, මාගලෝ ලෙස Melanie Griffith ද, මොන්ටි විදිහට Steve Zahn ද, ෆැල්කන් ලෙස James Woods ද මෙම චිත්‍රපටය සඳහා හඬ දායකත්වය ලබා දෙනවා. ස්ටුවර්ට්ගේ මව ලෙස Geena Davis ද, ස්ටුවර්ට්ගේ පියා විදිහට Hugh Laurie ද, ස්ටුවර්ට්ගේ සහෝදරයා වෙන ජෝර්ජ් විදිහට Jonathan Lipnicki ද රංඟනයෙන් දායක වෙනවා. චිත්‍රපටය බෙදා හරින්නෙ Colombia Pictures චිත්‍රපට සමාගම විසිනුයි. හරි එහෙනම් කතාව පොඩ්ඩක් බලමු.

මුල් කතාව බලපු අය දන්නවා ඇතිනේ ස්ටුවර්ට් කියන්නෙ පුංචි මීයෙක් කියලා. ඉතින් දවසක් මෙයාට මුණ ගැහෙනවා එයාගෙම ප්‍රමාණයට ගැලපෙන යාළුවෙක්ව. එයා පුංචි කුරුල්ලෙක්. ඊට පස්සෙ මෙයාගෙ හොඳම යාළුවා වෙන්නෙ මේ පුංචි කුරුල්ලා තමයි. හැබැයි මේ පුංචි කුරුල්ලා මේ ස්ටුවර්ට් හිතන් ඉන්න විදිහෙ කෙනෙක් නෙවෙයි. ඉතින් මම කතාවෙ විස්තරෙට කියන්නෙ මෙච්චරයි. චිත්‍රපටය නරඹලා ඔයාලම ඉතිරිටික දැනගන්න.

    Stuart Little Complete Collection
  1. Stuart Little (1999)
  2. Stuart Little 2 (2002)

Subtiltes By

සමන් ප්‍රසාද්

(Baiscopelk)

IMDb Rating 5.5 57,558 votes
Stuart Little 2 (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stuart Little 2 (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stuart Little 2 (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stuart Little 2 (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Rob Minkoff
Director

Cast

Michael J. Fox isStuart Little (voice)
Stuart Little (voice)
Melanie Griffith isMargalo the Bird (voice)
Margalo the Bird (voice)
Nathan Lane isSnowbell (voice)
Snowbell (voice)
Geena Davis isMrs. Eleanor Little
Mrs. Eleanor Little
Hugh Laurie isMr. Frederick Little
Mr. Frederick Little
Jonathan Lipnicki isGeorge Little
George Little
Steve Zahn isMonty the Alley-Cat (voice)
Monty the Alley-Cat (voice)
James Woods isThe Evil Falcon (voice)
The Evil Falcon (voice)
Rachael Harris isAdditional Voices (voice)
Additional Voices (voice)

Similar titles

Dream (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kanthaswamy (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Junglee (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Okay Madam (2020) Sinhala Subtitles
Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
SriKrishna@gmail.com (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raksha Bandhan (2022) Sinhala Subtitles
An Action Hero (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rajakili (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pee Mak (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Thief and the Cobbler (1993) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and the Curse of the 13th Ghost (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published