Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන් CS Player එකෙන් බලන්න පුලුවන්.
Cast
Go Full Cast PageSunrise (2024) | “රතු කබාකාරයා”
Horror/Thriller කාණ්ඩයට අයත්වන චිත්රපටිය අධ්යක්ෂණය කරන්නේ Andrew Baird. බෙදාහරින්නේ Lionsgate අයතනය විසින්. චිත්රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 33. Alex Pettyfer, Crystal Yu, William Gao, Kurt Yaeger, Olwen Fouéré, Guy Pearce ඇතුලු නලුවන් චරිත නිරූපණය කරනවා.
කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
Share
Links
Comments









