Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

අතීත අභිරහස්

ඔන්න මම අද අරගෙන ආවේ මේ අවුරුද්දේ Released වෙච්ච සුපිරිම Thriller ෆිල්ම් එකක්..එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..
වරුන් කියන්නේ මේ කතාවේ ප්‍රධාන චරිතේ..වරුන්ට පොඩිකාලේ ඉදන්ම කව්රුහරි සුයෝදනා කියලා නමකින් කතා කරනවා ඇහෙනවා..ඒ වගේම සමහර අයව දුර්යෝදනා කියන රජාව වගේ පේනවා..ඉතින් වරුන්ගේ තාත්තා වේදිකා නාට්‍යය වල දුර්යෝදන රජාගේ චරිතේ රගපාන එක තමයි කරන්නේ..ඊටපස්සේ ඩොක්ටර් කියනවා ඒ වේදිකා නාට්ටියේ බලපෑම නිසා තමයි මේක වෙන්නේ කියලා..ඉතින් වරුන්ගේ තාත්තා මේ නිසා රගපෑම පවා නවත්තනවා..ඒත් වරුන් ලොකු වුණාට පස්සෙත් අවුරුදු ගානකට පස්සේ ආයෙත් මෙයාට ඒ සිදුවීම ආපහු එනවා..ඉතින් මෙතනින් එහාට තමයි හොදම ටික වෙන්නේ ඒක නිසා මම මුකුත් කියන්නේ නෑ..වරුන් මේ අභිරහස විසදගන්න විදිහ ඔයාලම ෆිල්ම් එක අරබ් බලන්න..මෙතනින් එහාට කවදාවත් නොහිතපු අභිරහස් ගානක් එළියට එනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

Comments