Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Banshees of Inisherin (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Banshees of Inisherin (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
5 1 vote
Oct. 20, 2022United Kingdom114 Min.
The Banshees of Inisherin (2022) | ඉනිෂෙරින්හි අවතාර

IMDB 7.7.ක අගයක් ගත් කාලයක් තිස්සේ පරිවර්ථනයට අතපසු වුනු 2022 වසරේ තිර ගත වුනු ලෝකයේ හොඳම චිත්‍රපට ගොන්නට වැටෙන සුවිශේෂී සිනමා පටයක් තමයි මේ.ඇකඩමි නිර්දේශ නමයක් ඇතුළු ලෝකයේ ප්‍රමූඛ සිනමා උළෙල රාශියකම සම්මානයන්ට පාත්‍ර වුනු මේ අයර්ලන්ත සිනමා පටය tragicomedy ඝණයට වැටෙන්නක්

වර්ෂ 1923 අයර්ලන්තයේ කුඩා (කල්පිත) දූපතක් ඉනිෂෙරින්. ඒ අයර්ලන්ත සිවිල් යුද්ධයේ අවසන් වෙඩි හඬ නිකුත් වක කාල සමයයි. ඉතා අඩු පහසුකම් යටතේ ඒකාකාරී දිවි පෙවෙතක් ගත කරන මෙහි වැසියන් අතර සිටින අඹ යහළුවන් දෙදෙනෙක්.

හිටි ගමන් එක මිතුරෙක් අනෙකා සමග ඇති මිත්‍රත්වය අත අරිනවා. සිය ඒකාකාරී බවෙන් මිදී ඉතිරි ජීවිත කාලය යම් අරමුණකින් යුතුව ගෙවීමට ඇති අවශ්‍යතාවය වන අතර මිතුරා එයට බාධාවක් ලෙසයි ඔහු දකින්නේ.නමුත් මේ තනි කම අනෙකාට දරා ගත නොහැකියි.සිඅය සම්බන්ධතාව නැවත ඇති කර ගැනීමට දරණ විවිධ උත්සාහයන් හා අනෙකා ඉන් මිදීමට ගන්නා ක්‍රියා මාර්ග අවසානයේ දෙදෙනා අතර දැඩි ආරාවුලකට මග පාදනවා.

දූපතේ ජීවත් වන අද්භූත මහළු ගැහැණිය ‘මරණය, දූපත කරා පැමිණීමක් ගැන අනතුරු අඟවනවා.( අයිරිෂ් මිත්‍යා විශ්වාස අනුව මෙවැන්නන් අවතාර හෝ මායාකාරියන් හෙවත් බන්ෂී ලෙස හඳුන්වනවා) ඇයගේ අනාවැකිය අනුව මරණය දූපත් කරා පැමිණෙයිද?

Martin McDonagh අධ්‍යක්ෂනය කල මේ සිනමා පටයේ Colin Farrell, Brendan Gleeson, Barry Keoghan වැනි ලෝක පූජිත නළුවන් කිහිප දෙනෙකුගේ අතිවිශිෂ්ඨ රංගනය නම අනිවාර්‍යයෙන්ම නැරැඹිය යුත්තක්. ඔවුන් ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතුද නැහැ.

Subtiltes By

BANDULA K
(Baiscopelk)
IMDb Rating 7.7 231,772 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Peter Kohn
Director

Cast

Colin Farrell isPádraic Súilleabháin
Pádraic Súilleabháin
Brendan Gleeson isColm Doherty
Colm Doherty
Kerry Condon isSiobhán Súilleabháin
Siobhán Súilleabháin
Barry Keoghan isDominic Kearney
Dominic Kearney
Gary Lydon isPeadar Kearney
Peadar Kearney
Pat Shortt isJonjo Devine
Jonjo Devine
Sheila Flitton isMrs. McCormick
Mrs. McCormick
Bríd Ní Neachtain isMrs. O'Riordan
Mrs. O'Riordan

Similar titles

Home Alone 2: Lost in New York (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chattambi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lamborghini: The Man Behind the Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Greyhound (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Novice (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raja the Great (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sammohanam (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hellhound (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wonka (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Upacharapoorvam Gunda Jayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Runway 34 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published