Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads]
  • Player 03 720p [No Ads]
The Boss Baby (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Boss Baby (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 5 votes
Mar. 23, 2017United States97 Min.
The Boss Baby (2017) | අය්යා බබයි මල්ලි බබයි

මේ කථාව ඇත්තටම ගොඩක් අයට හාස්‍යජනක නිර්මාණයක්, පියවි ලෝකයෙන් එහා ගිය නිර්මාණයක් කියල හිතෙන්න පුළුවනි. ඒත් කථාව අවධානයෙන් බලන කෙනෙක්ට මේ කථාවෙන් ජීවිතයට ගන්න පුළුවන් හුඟක් දේවල් අන්තර්ගතවෙලා තියෙනවා. ලමයින් පාදක කරගත්තත් මේ කථාව ඇත්තටම අපිට ලොකු පාඩම් කීපයක් කියල දෙනවා. පොඩි උදව්වක් විදිහට කීපයක් ගත්තොත්.. මාර්ග නීති පිලිපැදීම, දිරිය අවශ්‍ය අයව දිරිගැන්වීම, උත්සාහයෙන් ජය ලැබීම, සහෝදර ප්‍රේමය වගේ තව ගොඩාක් දේ අන්තර්ගතයි මේ නිර්මාණයේ.

මේ කථාවෙ ප්‍රධාන චරිත තමා අය්ය මලෝ දෙන්නා. අය්යා තමා ටිම් කියන වයස අවුරුදු හතක.. නෑ.. හතාමාරක ලමයා.. එයා තමා වැඩිහිටියෙක් විදිහට ඉඳගෙන කථාව අපිට කියාගෙන යන්නේ. එයයි අම්මයි තාත්තයි විතරක් සතුටින් ඉන්න පවුලට එකපාරම මල්ලි කෙනෙක් පාත් වෙනවා. මල්ලි බබා පාත් උණාට පස්සෙ එයාට කලින් වගේ අම්ම තාත්ත එක්ක ඉන්න කාලය නැතිවෙනවා. මේකට අය්යා මල්ලි එක්ක කේන්තියෙන් ඉන්නෙ. ඔහොම ඉද්දි මේ අය්යට මල්ලිගෙ අමුත්තක් පේනවා. බබෙක් උණාට මල්ලි සාමාන්‍ය බබෙක් නෙවෙයි කියල එයා දැනගන්නවා. ඊට පස්සෙ ඉතිං….. එක්කො ඔයාල බලලම දැනගන්න.

Boss Baby ෆිල්ම් සෙට් එකම බලන්න පහල ලින්ක් වලින් පිවිසෙන්න  👇

01.The Boss Baby (2017)

02.The Boss Baby: Family Business (2021)

Subtiltes By

දීප්ත තුෂාර
(Baiscopelk)
IMDb Rating 6.3 133,135 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Tom McGrath
Director

Cast

Alec Baldwin isTheodore Templeton (voice)
Theodore Templeton (voice)
Steve Buscemi isFrancis E. Francis (voice)
Francis E. Francis (voice)
Miles Bakshi isTim Templeton (voice)
Tim Templeton (voice)
Jimmy Kimmel isTed Templeton (voice)
Ted Templeton (voice)
Lisa Kudrow isJanice Templeton (voice)
Janice Templeton (voice)
Tobey Maguire isNarrator / Older Tim Templeton (voice)
Narrator / Older Tim Templeton (voice)
Conrad Vernon isEugene Francis (voice)
Eugene Francis (voice)
James McGrath isWizzie / Elvis Impersonator (voice)
Wizzie / Elvis Impersonator (voice)
David Soren isJimbo (voice)
Jimbo (voice)
Nina Zoe Bakshi isTim's Daughter / Girl / Little Girl (voice)
Tim's Daughter / Girl / Little Girl (voice)

Similar titles

My Girl (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Undisputed (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Death Wish The Face of Death (1994) Sinhala Subtitles
Teenage Mutant Ninja Turtles II: The Secret of the Ooze (1991) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bull (2021) Sinhala Subtitles | “අපායට ගියේ” | සිංහල උපසිරැසි සමඟ
Judwaa 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Outrage (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hal (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Last Lions (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Seen Alive (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Doorman (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published