Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Boy and the Heron (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Boy and the Heron (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.7 6 votes
Jul. 14, 2023Japan124 Min.

The Boy and the Heron (2023) | කෙසේද ඔබ දිවි ගෙවන්නෙ?

මහිතෝ මකී කියන්නෙ දෙවන ලෝක යුධ සමයේ ටෝකියෝවෙ ජීවත්වුණු පිරිමි ළමයෙක්. ඉතාමත් අඩු වයසකදි යුද්ධයේ බිහිසුණුකාරීබව සහ වේදනාකාරීබව ඔහුටත් අත්විඳින්න ලැබෙනවා. ඔහුගේ මව මියයන්නෙත් මේ යුද්ධය නිසාම තමයි. මේ විදිහට නිරන්තරයෙන් බෝම්බ ප්‍රහාරවලට ලක්වෙන නිසා, ටෝකියෝව කියන්නෙ තවදුරටත් ආරක්ෂිත තැනක් නෙමෙයි. විශේෂයෙන්ම මහිතෝ වගේ ළමයින්ට… ඒ නිසා මහිතෝගෙ පියා, ඔහුගෙ අලුත්ම බිරිඳ; මහිතෝගෙ මවගෙ නැඟණිය වෙන “නත්සුකෝ” ජීවත්වෙන ග්‍රාමීය ප්‍රදේශයට මහිතෝ සමඟම පිටත්වෙනවා.

ටෝකියෝවේ කාර්යබහුල පරිසරයක හැඳීවැඩුණු මහිතෝට නිස්කලංක ග්‍රාමීය පරිසරය ටිකක් නුහුරු තැනක්. අනිත් දේ තමයි ඔහු ඇවිල්ලා ලොකු කුතුහලයක් තියෙන දරුවෙක්. ඒ නිසා ඔහු හරිම උනන්දුයි මේ අලුත් පරිසරයෙ තමා අවට සිදුවෙන දේවල් පිළිබඳව. මහිතෝගෙ අවධානය ගොඩක්ම දිනාගන්න සමත්වෙන්නෙ ඔහුගෙ අලුත් ගෙදරට නුදුරින් තියෙන විශේෂ ගොඩනැගිල්ලක්. ඔහුගෙ පුරාතනයෙක් ගොඩනැගුවා කියන මේ ගොඩනැගිල්ල, මහා රහස් ගොන්නක් සඟවන් ඉන්න තැනක්. මේ වගේ අත්භූත තැනක හරි අපූරු වික්‍රමාන්විත චාරිකාවකට තමයි මහිතෝ එකතුවෙන්න යන්නෙ. ඒ විශේෂ මඟපෙන්වන්නෙකුගෙ සහයත් ඇතිවයි. ඔව්, ඒ තමයි “අලුකොකා.” තමන්ව දැන් බලාකියාගන්න, තමන්ගෙ දෙවෙනි අම්මා වෙන නත්සුකෝව බේරගන්න තමයි මහිතෝ මේ චාරිකාව අරඹන්නෙ.

ඉතින් නත්සුකෝ මොන විදිහෙ කරදරයකටද මුහුණපාලා තියෙන්නෙ? මේ කියන ගොඩනැගිල්ල සඟවන් ඉන්න රහස් මොනාද කියල දැනගන්න නම්, ඔයාට මේක දැන් බලන්නම වෙනවා.

ඇනිමේ රසිකයො බලාපොරොත්තුවෙ දෑස් දල්වගෙන හිටපු, අසහාය සිනමාකරු “හයාඕ මියසාකී” සෙන්සෙයිගෙ අලුත්ම ඇනිමේ චිත්‍රපටය වෙන The Boy and The Heron වෙනුවෙනුයි මේ සිංහල උපසිරසි ලබාදෙන්නෙ. මේකලු ඔහුගෙ අවසන් සිනමා කෘතිය වෙන්නෙත්… ඉතින් ඒ අනුව බලනකොට මේ චිත්‍රපටයෙන් ඇනිමේ කලාවෙ තවත් යුගයක අවසානයක් සනිටුහන් වෙනවා කියල අපිට කියන්න පුලුවන්.

Subtiltes By

පවිත් විජේසූරිය

(Baiscopelk)

IMDb Rating 7.5 59,145 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Soma Santoki isMahito Maki (voice)
Mahito Maki (voice)
Masaki Suda isGray Heron (voice)
Gray Heron (voice)
Ko Shibasaki isKiriko (voice)
Kiriko (voice)
Aimyon isLady Himi (voice)
Lady Himi (voice)
Yoshino Kimura isNatsuko (voice)
Natsuko (voice)
Takuya Kimura isShoichi Maki (voice)
Shoichi Maki (voice)
Keiko Takeshita isIzumi (voice)
Izumi (voice)
Jun Fubuki isUtako (voice)
Utako (voice)
Sawako Agawa isEriko (voice)
Eriko (voice)
Karen Takizawa isWarawara (voice)
Warawara (voice)

Similar titles

Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vanguard (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thirteen Lives (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman v Superman: Dawn of Justice (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men: Dark Phoenix (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Road Wars: Max Fury (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Henry Danger: The Movie (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shrek the Third (2007)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Christmas Chronicles (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Christmas Ransom (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Predator (1987) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published