Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 480p | 720p |1080p
  • Player 02 480p | 720p |1080p
  • Player 03 480p | 720p |1080p
Thirteen Lives (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Thirteen Lives (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
votes
Jul. 18, 2022United Kingdom147 Min.
5000 people, 17 countries, 1 miracle that united the world.

Thirteen Lives (2022) Sinhala Sub
Thirteen Lives (2022) Sinhala Subtitle
Thirteen Lives (2022) Sinhala Subtitles

000


මම අද අරගෙන ආවේ සුපිරිම සුපිරි ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක්. නිකම්ම නිකන් එකක් නෙමෙයි පැය දෙකහමාරක් පුටුවෙන් නැගිටින්නේ නැතුව බලන්න පුලුවන් පිස්සු හැදෙන ෆිල්ම් එකක්. ඒකත් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද විශිෂ්ට ගණයේ චිත්‍රපටයක්. ඔයාලට මතකද 2018 වර්ෂයේ මුළු ලෝකෙම අවධානය දිනාගත් ඒ සිදුවීම.

2018 ජුනි මාසයේ උතුරු තායිලන්තයේ චියැං රායි පළාතේ තාම් ලුආන්ග් නන්ග් නොන් ගුහාවට පිරිමි ලමුන් දොළොස් දෙනෙකුගෙන් යුත් පාපන්දු කණ්ඩායමක් සහ ඔවුන්ගේ පුහුණුකරු, ඇතුළු වෙනවා. මෙයාලා ඇතුලට ගිහින් ටික වේලාවකට පසු ධාරානිපාත මෝසම් වැසි ඇද හැලීමට පටන් ගන්නවා. කන්ද මුදුනට මුදුනට පතිතවන එම ධාරාණිපාත දියදහරා ටිකෙන් ටික කන්ද ඇතුලට ඇවිත් මේ ගුහාවේ ජල මට්ටම ඉහල යාමට පටන් ගන්නවා. ගුහාවට ඇතුළු වන ස්ථානයේ සිට කිලෝමීටර් 4ක් පමණ ගුහාවේ ඇතුලත දැඩි අඳුරු ස්ථානයක මේ පුහුණුකරු ඇතුළු සිසුන් දහ දොලොස් දෙනා සිර වෙනවා. නොනවත්වා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් කෝප වූ සොබාදහමේ හිරිහැරත් විඳිමින් ලෝකයෙන්ම එකතුවුණු අති දක්ෂ කිමිදුම් කරුවන් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු ස්වෙච්ඡා සේවකයන් සමග තායි හමුදා නිලධාරීන් ඇතුළු ධෛර්යවන්ත මිනිසුන්ගේ මුදා ගැනීමේ මෙහෙයුමයි මේ.

මෙම ගලවා ගැනීමේ ප්‍රයත්නයට කිමිදුම්කරුවන් 100කට වැඩි පිරිසක්, ගලවා ගැනීමේ සේවකයින් විශාල සංඛ්‍යාවක්, රාජ්‍ය ආයතන 100ක පමණ නියෝජිතයන්, පොලිස් නිලධාරීන් 900ක් සහ සොල්දාදුවන් 2,000ක් ඇතුළු 10,000කට වැඩි පිරිසක් සම්බන්ධ වූහ. පොලිස් හෙලිකොප්ටර් 10 ක්, ගිලන් රථ හතක්, කිමිදුම් සිලින්ඩර 700 කට වැඩි ප්‍රමාණයක් සහ ගුහාවලින් ජලය ලීටර් බිලියනයකට වඩා පොම්ප කිරීම අවශ්‍ය විය.

මෙසේ සිදුවුනු ලෝකයේ අති විශිෂ්ටතම ගලවා ගැනීමේ මෙහෙයුම විශිෂ්ට සිනමා නිර්මාපකයකු වන “Ron Howard” විසින් සිනමාවට නැඟූ අතර එය IMDb දර්ශකයේ 7.8ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 88%ක අගයක් වාර්තා කිරීමට සමත් විය.

එහෙමනම් මෙම විශිෂ්ට සිනමා නිර්මාණය බලන්න සියලු දෙනාටම ආරාධනා කරනවා. මම කිව්ව වගේ මේක ඇත්තටම සුපිරිම සුපිරි ෆිල්ම් එකක් මිස් කරගන්න නම් එපා ඒ වගේම ෆිල්ම් එකඑක ඉවර වෙලා අන්තිමට නම් යන ටිකේ ඇහෙන Thai සින්දුවත් පොඩ්ඩක් අහලා බලන්න අමුතුම ෆීලින් එකක් එනවා. එහෙනම් හැමෝටම ජය වේවා!

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම Baiscopelk.com අඩවියේ සුපුන් නිරෝෂන් (නීරෝ) විසිනි

Subtiltes By

Thirteen Lives
(PG-13)
IMDb Rating 7.8 18,493 votes
Thirteen Lives (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thirteen Lives (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thirteen Lives (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Ron Howard
Director

Cast

Viggo Mortensen isRick Stanton
Rick Stanton
Colin Farrell isJohn Volanthen
John Volanthen
Joel Edgerton isHarry Harris
Harry Harris
Tom Bateman isChris Jewell
Chris Jewell
Paul Gleeson isJason Mallinson
Jason Mallinson
Teeradon Supapunpinyo isCoach Ekkaphon
Coach Ekkaphon "Ek" Chanthawong

Similar titles

Flatliners (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fight Club (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vinaya Vidheya Rama (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wonder Woman (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Rundown (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 5 – The Empire Strikes Back (1980) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Penguins of Madagascar (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Once Again (2019) Sinhala Subtitles
Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bawaal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: Far from Home (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published