Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Conversation (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Conversation (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7 1 vote
Apr. 07, 1974United States113 Min.
The Conversation (1974) | සංවාද

1974 වසරේ කෑන්ස් සම්මාන උළෙලේ Palme d’Or සම්මානයෙන් පිදුම් ලැබූ චිත්‍රපටිය වන The Conversation (1974) චිත්‍රපටියටයි. ඔව්, මේක සියවසකින් බාගයක්, ඒ කියන්නේ අවුරුදු 50ක් පරණ චිත්‍රපටියක්. ඒවගේම මම සාමාන්‍යයෙන් උපසිරසි ගන්වන චිත්‍රපටි කුලකයෙන් බාහිරව තියෙන චිත්‍රපටියක්.

මේ චිත්‍රපටියේ ප්‍රධාන ෆෝකස් එක වෙන්නේ “හැරී කාල්” නම් වයර්ටැපර් කෙනෙක්. 1970 ගණන්වල තිබුණේ දැන් තියෙනවා වගේ ජංගම දුරකථන නෙමෙයිනේ. ඒකාලේ දුරකථන සංවාදවලට හොරෙන් ඇහුම්කන් දෙන එක අද කාලේ එහෙම කරනවට වඩා හුඟක් ලේසියි. ඉතින් මෙන්න මේක තම රාජකාරිය කරගත්ත කෙනෙක් තමයි “වයර්ටැපර්” කෙනෙක් කියන්නේ. හැරී කාල්ගේ අනුග්‍රාහකයෙක් එයාට දීලා තියෙනවා තරුණයෙක් සහ තරුණියක් අතර සිද්ධවෙන කතාබහක් පටිගත කරන්න. ඒ වටා තමයි මුළු ෆිල්ම් එකම ගෙතිලා තියෙන්නේ. කතාව ස්පොයිල් වෙන නිසා මං එතනින් නවත්තන්නම්කෝ.

චිත්‍රපටයේ මුල ඉඳන් අග දක්වාම මේ ‘සංවාදය’ සහ එහි තේරුම මොකක් ද කියන එක හරහා ඔයාව කුතුහලයෙන් තියාගන්න සමත් වේවි. ඒවගේම අවුරුදු 50ක් පරණ ෆිල්ම් එකක් නිසා අද කාලේ ෆිල්ම්වලට වඩා වැඩි attention span එකක් ඕන වේවි. ඒවගේම මේක ටිකක් අමුතු ෆිල්ම් එකක්. ෆිල්ම් එක ඉවර වෙනකොට, ප්‍රශ්නවලට උත්තර ලැබුණද? නැත්නම් ප්‍රශ්න දෙගුණ වුණාද කියලා බලලා ඇවිත් කොමෙන්ටුවක් කොටාගෙන යන්නකෝ.

Subtiltes By

සනුප රන්මෙත්
(Baiscopelk)
IMDb Rating 7.7 120,875 votes
The Conversation (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Conversation (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Conversation (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Conversation (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Conversation (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Conversation (1974) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Gene Hackman isHarry Caul
Harry Caul
Allen Garfield isWilliam P. 'Bernie' Moran
William P. 'Bernie' Moran
Teri Garr isAmy Fredericks
Amy Fredericks
Harrison Ford isMartin Stett
Martin Stett
Robert Duvall isThe Director
The Director

Similar titles

My Little Pony: A New Generation (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scary Movie (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ (18+)
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles
King Arthur: Legend of the Sword (2017) Sinhala Subtitles
Saudi Vellakka (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mimi (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Main Hoon Na (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Death Island (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil Below (2021) Sinhala Subtitles
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Leave the World Behind (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published