Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Da Vinci Code (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Da Vinci Code (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 2 votes
May. 17, 2006United States149 Min.
The Da Vinci Code (2006) | මිනිස් ඉතිහාසය වෙනස් කළ හැකි සත්‍යයක්

මේක මුළු ලෝකෙම කතා බහට ලක් වෙච්ච කතාවක් තියෙන ෆිල්ම් එකක්. 2003 දී Dan Brown කියන ලේඛකයා මේ නමින්ම රචිත ප්‍රබන්ධය ඇසුරින් තමයි මේ ෆිල්ම් ඒක හදලා තියෙන්නේ. මේකේ අන්තර්ගතය මුළු ක්‍රිස්තියානි ලෝකෙම උඩු යටිකුරු කරපු නිසා මේක මේක තහනම් කරන්න කියලා කතෝලික පල්ලියෙන් ඉල්ලීම් පවා කළා. නමුත් ඉතිහාසයේ වුන සිදුවීම් ඇසුරෙන් මේක ප්‍රබන්ධගත කරලා තියෙන අන්දම දැක්කාම මේ කතාව ඇත්තද කියලා හිතෙන්න තරම් දක්ෂ විදියට මේක නිර්මාණය කරලා තියෙනවා. මේ නිර්මාණය සාර්ථක වෙන්න තව හේතුවක් වුනා Tom Hanks, Audrey Tautou, Ian McKellen, Alfred Molina, Jürgen Prochnow, Jean Reno, සහ Paul Bettany කියන ලෝක පූජිත රංගධරයන් මේකට දායකත්වය සැපයීම.

කතාවට අනුව ක්‍රිස්තු චරිතයේ කියවෙන මේරි මැග්ඩලීන් කියන කාන්තාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බිරිඳ බවත්, මේ දෙන්නට දාව ඉපදෙන දරුවාගෙන් පැවත එන පරම්පරාවේ අය තවමත් සිටින බවත් කියවෙනවා. ඒක නිසා මේ රහස ලෝකයා දැනගත්තොත් ජේසුස් ක්‍රිස්තුස් තුමාගේ ශුද්ධත්වයට හානියක් වෙයි කියලා අර ජීවමාන පැවත එන්නන්ව විනාශ කරන සංවිධානයක් සහ ඒ අයව ආරක්ෂා කරන පුරාණ සංවිධානයක් ඉන්නවා. මේ දෙගොල්ල අතර සටනට මැදි වෙන මහාචාර්ය ලැන්ග්ඩන් (අර Angels & Demons එකෙත් හිටියේ) සහ තරුණ ගුප්ත ලේඛන විසදන්නියක් ගැන තමයි මේකේ කියවෙන්නේ. අවසානයේ අපි නොහිතපු දෙයක් තමයි සිදුවෙන්නේ ඒක නිසා හොඳ අවධානයෙන් මුළු ෆිල්ම් එකම බලන්න නැත්නම් කතාව තේරෙන්නේ නැති වෙයි. එහෙනම් මම සමුගන්නවා ෆිල්ම් එකේ සඳහන් වෙන පිරුලක් දාගෙනෙ යන ගමන්. ඔයාල හමොයම ජය ශ්‍රී….

“මනස දකින්නේ, ඒක දකින්න තෝරා ගත්තු දේ පමණයි”

Subtiltes By

අනුරාධ එදිරිසිංහ
(Baiscopelk)
IMDb Rating 6.6 442,260 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Ron Howard
Director

Cast

Tom Hanks isRobert Langdon
Robert Langdon
Audrey Tautou isSophie Neveu
Sophie Neveu
Ian McKellen isSir Leigh Teabing
Sir Leigh Teabing
Jean Reno isCaptain Bezu Fache
Captain Bezu Fache
Alfred Molina isBishop Manuel Aringarosa
Bishop Manuel Aringarosa
Jürgen Prochnow isAndré Vernet
André Vernet
Etienne Chicot isLt. Collet
Lt. Collet
Jean-Pierre Marielle isJacques Saunière
Jacques Saunière

Similar titles

The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Omen (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
August Rush (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flora & Ulysses (2021) Sinhala Subtitles
The Maze Runner (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Moana (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Archenemy (2020) With Sinhala Subtitles
Interstellar (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anek (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Some Like It Hot (1959) Sinhala Subtitles
An Extremely Goofy Movie (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published