Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2724 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
The Dawn (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Dawn (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
4.5 13 13 votes
Sep. 27, 2019United States90 Min.

The Dawn (2019) | අරුණෝදය

මන් අද ඔයාලට අරන් ආවෙ Horror වර්ගයේ චිත්‍රපටයක්. මේක 2019 තමයි නිකුත් වෙලා තියෙන්නෙ. නමින් The Dawn (2019). මේක අයත් වෙන්නෙ Horror/Thriller කාණ්ඩයට. Imdb අගය 5.8 කුත් Rotten tomatoes හි අගය 92% කුත් ගන්න සමත් වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂ වරයා ලෙස Brandon Slagle කටයුතු කරනවා. Devanny Pinn, Stacey Dash, Jonathan Bennet, Ryan Kiser රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම තමයි මේ චිතුපටය නිෂ්පාදනය කරල තියෙන්නෙ මෙහි නලු නිළියන් දෙපලක් වන Devanny Pinn සහ Ryan kiser විසින්. හොඳයි එහෙම නන් කතාව පැත්තට හැරෙමු.

රෝස්ගේ පියා විසින් ඇයගේ මුළු පවුලම ඝාතනය කිරීම නිසා ඇයව කන්‍යාරාමයක නතර කිරීමට බළධාරීන් විසින් තීරණය කරනවා. ඇයගේ පියා විසින් ඇගේ පවුලම ඝාතනය කරන්නෙ ඔහුට ඇතිවී තිබූ අමනුෂ්‍ය බලපෑමක් නිසයි. එහිදී ඇයගේ පියා වන විලියම්ද මිය යනවා. ඉන් වසර ගණනාවකට පසුව මෙම අමනුෂ්‍ය බලවේගය රෝස් පසුපසද පැමිණෙනවා. ඇයටද ඇගේ පියා මෙන් විවිධ කටහඬවල් ඇහෙන්න පටන් ගන්නවා. ඇය මෙම අමනුෂ්‍ය බලවේගයට කෙසේ මුහුන දේවිද? පැයකුත් විනාඩි 30 ක් පුරාවට දිවෙන කතාව නරඹන්න කියල ආරාධනා කරනවා.

Subtiltes By

දේවාදිත්‍

(Baiscope)

IMDb Rating 3.4 4,855 votes
The Dawn (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dawn (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dawn (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dawn (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dawn (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

The 100 Candles Game (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fear Street: Part Three – 1666 (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Virupaksha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kotthu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Race to Witch Mountain (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Meow (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Che: Part One (2008)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Man Down (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raid (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monstrous (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Karumegangal Kalaiginrana (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published