Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

The Death of Snow White (2025) | “ස්නෝ වයිට්ගේ මරණය”

 

අපි හැමෝම පොඩි කාලේ ඉඳන් අහපු, සුරංගනාවියක් වගේ ලස්සන ස්නෝ වයිට් සහ ඇයව බේරගන්න එන කුමාරයා, ඒ වගේම සිංදු කියන හුරතල් කුරුමිට්ටන් හත්දෙනාගේ කතාව ඔයාට මතකද? ඒ ලස්සන සුරංගනා කතාව සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න. මොකද මේ, ඒ කතාවේ අඳුරුම, බිහිසුණුම, ලේ වැගිරෙනම පැතිකඩයි!

තමන්ගේ සදාකාලික තාරුණ්‍යය රැකගැනීමේ උමතුවෙන් පෙළෙන කුඩම්මාගෙන් බේරීම සඳහා ස්නෝ වයිට් පලා යන්නේ, බැලූ බැලූ අත මරණය රැඳී තිබෙන බිහිසුණු වනාන්තරයකටයි. එහිදී ඇයට රැකවරණය පතන්නට සිදුවන්නේ, අනුකම්පාව ගෑවිලාවත් නැති, දරුණු මිනීමැරුම් වලට ප්‍රසිද්ධ, ලේ පිපාසිත ඝාතක කුරුමිට්ටන් හත් දෙනෙකු යටතේයි. මේ අඳුරු ලෝකය තුළ ඇයගේ ආත්ම ශක්තිය දරුණු ලෙස පරීක්ෂාවට ලක්වෙද්දී, ඇය අසරණ කුමාරිකාවක් ලෙස මිය යාවිද? නැතහොත් තමන්ට වුණු අසාධාරණයට පළිගන්නා දරුණු පළිගන්නියක් බවට පත්වේවිද?

Comments