Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන් CS Player එකෙන් බලන්න පුලුවන්.
Cast
Go Full Cast PageThe Duchess (2008) | ආදිපාදිවරිය!!
මේක ගැන විශේෂයෙන් කියන්න ඕන බ්‍රිතාන්‍යයේ වෙනස්ම කාලයක සිදු වූ සිද්දියක් නිසා ඔවුන්ගේ කතා විලාසය සාමාන්‍ය ඉංග්‍රීසි වලට වඩා තරමක් වෙනස්. ඒ අදහස සිංහලෙන් උපරිමයෙන්ම දෙන්න මං උත්සහ කරා.
මේ ෆිලුම ගැන කිව්වොත්, ඉතිහාස කතාවක් වන 18 වන සියවසේ විසු වංශවත් ජෝජීනා නම් ආදිපාදවරිගේ, අපහසට ලක් වුණු ඇගේ ඉක්මවා ගිය දේශපාලන හා පෞද්ගලික ජීවිතය පිලිබදවයි මෙම ෆිලුමට පාදක වෙන්නේ. වෙනස්ම විදිහේ අපූරු කතාවක් තමයි මේකේ පෙන්න තියෙන්නේ. මේ ෆිලුම IMDB ශ්‍රේණි ගත කිරිමෙන් 6.9/10ක් ලබාගන්න සමත් වෙලා තියෙන නිසාත් ෆිලුම ගැන නම් කියන්න දෙයක් නෑ නියමයි. කෙටියෙන් කතාව කිව්වොත් 1774දී විලාසිතා වගේම දේශපාලන වෙනස් වීම් සිදුවෙන කාලච්චේදයක ජෝජීනා විවාහයෙන් ආදිපාදවරියක් වෙනවා. ඇයගේ ඒ ජිවිත කතාව තමයි කතාව පුරාවටම යන්නේ. නළු නිලියන් ගැන කිව්වොත් Keira Knightley, Ralph Fiennes, Dominic Cooper මේ අය තමයි ප්‍රධාන චරිත වෙන්නේ. එහෙනම් කට්ටිය බාගෙනම බලන්න.






